දැන් මම උබලගෙන් එක එක ගොන් ත්‍රෙඩ් දාල ආතල් ගත්ත ඇති.
(ඔව් සමහර අය "අපිනෙ උබගෙන් ආතල් ගත්තෙ කියල" දාන්නත් පුලුවන්
)
ඒ කොහොම උනත්, වැදගත් ත්‍රෙඩ් දෙක තුනක් දාන්න හිතුව. ඉස්සර කිරියෙ ගොඩක් වැදගත් ඒව දානව. දැන් ගොඩක්ම කුනු කුප්ප ත්‍රෙඩ් තමයි තියෙන්නෙ.
ඒක බැලන්ස් වෙන්න හොද ත්‍රෙඩ් ටිකකුත් දාන්න ඕනෙ. නැත්තන් තොපි මේකට ඇවිල්ල අපි ආතල් එකට දාන ගොබ්බ ත්‍රෙඩ් නිසා විනාසම වෙනව.
කියපල්ල බලන්න උබලට අවශ්‍ය ත්‍රෙඩ් ටිකක්.
අද්‍යාපනය, හොද රටකට යන්නෙ කොහොමද,
පර්යේශන කරන විදි, පේටන්ට් ගන්න විදි,
නව නිපැයුම් කරන්නෙ කොහොමද, කොතනින්ද පටන් ගන්න ඕනෙ, ඊට පස්සෙ මොකද කරන්න ඕනෙ.
බිස්නස් රෙජිස්ට්‍රේශන් කරන්නෙ කොහොමද.
මේකෙ ඉන්න සමහර එවුන් වගේ නීති විරෝදී වැඩ නොකර සල්ලි හොයන ක්‍රම.
තමන්ට අවශ්‍ය වැඩක් තියෙනව නම් ඒක කොහොමද කරන්න පටන් ගන්නෙ සහ පටන් ගත්ත වැඩක් තියෙනව නම් අතරමග නවත්තන්නෙ නැතුව අවසානය දක්වාම කොහොමද ඒක අල්ලන් ඉන්නෙ.
තමන්ට කරන්න අමාරු වැඩක්, අනිත් මිනිස්සු "උබට නම් ඕක කරන්න කොහොමත් බැරිවෙයි බන්" කියන වැඩක් කොහොමද ෆුල් ෆෝකස් වෙලා ගොඩ දා ගන්නෙ.
ලන්කාවෙ කරන්න දෙන්නෙ නැති බිස්නස් වර්ග කොහොමද ලන්කාවෙ ඉදන් නීත්‍යානුකූල විදිහට කරන්නෙ. වගේ දේවල්.
තමන්ට ගෙයක් නැත්තන්, ගෙයක් ගන්න සල්ලිත් නැත්තන්, ඒත් ගෙයක් කොහොමද ගන්නෙ බැන්කු සම්බන්දයක් නැතුව.
යූ ටියුබ් චැනල් පටන් ගන්නෙ කොහොමද, කොහොමද මාකටින් කරල ඒක ගොඩ දාගන්නෙ.
නිශ්පාදනයක් කොහොමද "අනිවා මේක නම් හිට් වෙනව" කියන මට්ටමට මාකටින් කරගන්නෙ පොකට් එක බින්ඩුවට නොවැටී.
බිස්නස් එකේ නම බ්‍රෑන්ඩ් නේම් එකක් (සන්නාමයක්) කරගන්නෙ කොහොමද දේශපාලුවන්ට පුක නොදී.
තමන්ගෙ සල්ලි ටික, රුපියල හෝ වෙනත් ඕනෑම මුදලක් විදිහට තියාගන්නෙ නැතුව, වන්චාකාරයන්ට සල්ලි දාන්නෙත් නැතුව, අවප්‍රමාන නොවී තියාගන්නෙ කොහොමද.
ඇයි තමන් කරන වැඩ වල ෆුල් කොන්ට්‍රෝල් එක තමන්ගෙ අතේම තියාගන්න එක හොද. සහ එහෙම තියාගෙන නීත්‍යානුකූලව සල්ලි හොයන්නෙ කොහොමද.
පොලිටිකකන්ගෙ ලග සල්ලි වලට සෝශල් මීඩියා වල කමෙන්ට්/පෝස්ට් දාන එකෙක් නම්, තමන්ගෙ ඒ හැකියාව කොහොමද තමන්ට ඊට වඩා සල්ලි එන මාකටින් බිස්නස් එකක් කරගන්නෙ.
හෝ වෙනත් ඕනැම ජීවිතේට වැදගත් වෙන ත්‍රෙඩ්. උබලට ඕනෙ මොන වගේ ඒවද? කියන් පලයල්ල.
එහෙම වැදගත් ඒව එපා නම් කොහොමද ක්‍රීම් බිස්නස්/ කෑම විකුනන බිස්නස් එකක් හරහා තමන් උපයන කලු සල්ලි හන්ගන්නෙ, වගේ කුප්ප කුජීතම ඒව කතා කරන්නත් පුලුවන්.
(ලන්කාව බන්කොලොත් වෙච්ච පහුගිය දවස් වල මනී ලෝන්ඩරින් කරපු උන්ව කොහොමත් චන්දෙන් පස්සෙ එකා එකා අල්ලන්න යනව කියල තමයි ආරන්චි, උන් ඕව කරපු උන්ගෙ ලිස්ට් එකකුත් හදාගෙන යනව කියල තමයි දන්නෙ, ඒක නිසා දැන් ඒව කරන්න යන්න එපා, අපි ආන්ඩුවට බැන්නට ඒව ටික යටින් වෙනව, ඒක නිසා නීතිවිරෝදී වැඩ කරනව නම් පරිස්සමින්)
ඉස්සර GT ඇවිල්ල පොඩි පොඩි අඩුපාඩු මොඩරේට් කරන්න තරම් හොද ත්‍රෙඩ් තිබ්බ.
දැන් දාන ඒව දිහා ඇහැක් ඇරල බලන එකත් පාඩුයි ඌට. අපි මේක මීට වඩා හොද තැනකට ගේන්න ඕනෙ. ඉස්සර කෙල්ලොත් හිටිය, දැන් බේතකට හොයාගන්න නෑ මේකෙ දාන කුජීත වැඩකට නැති ත්‍රෙඩ් නිසා.
කෙල්ලො ගෙන්න ගන්න නෙමෙයි, ඒත් මේ දාන ඒව කාටවත් වැඩක් නෑ බන්. තමන්ගෙ ජීවිතේ ඉන්න තැනට වඩා දශමෙකින් හරි උඩට ගේන්න පුලුවන් ත්‍රෙඩ් අතරින් පතර හරි දාමු.
වැදගත් ත්‍රෙඩ් තියෙනව නම් ඒවල ලින්ක් මෙතන දැම්මත් අව්ලක් නෑ. උබලත් අතරින් පතර හරි තමන් දන්න ක්ශේත්‍රෙකින් වැදගත් ත්‍රෙඩ් දාමු.
අනිත් අය බම්ප් එකක් දාගෙන යන්න.

Last edited: