යන්න හොද රටක් - මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,583
    13,215
    113
    කලින් ගෝටබයට චන්දේ දීලා මේ පාර අනුර චන්දේ දීපු උන්ගේ චන්දේ ඊලග පාර කැන්සල් කරොත් ගොඩගන්න පුලුවන්
     
    • Like
    Reactions: SK29

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Meheta wada nam Iraneth hodai ban
    උබ ඉරානෙට ගිහින් තියෙයිද? අඩුම තරමේ දන්න එකෙක්හරි ඉන්නවද? උබල වගේ උන්ව අනිවා ගිහින් දාන්න ඕන. හොද වැඩියි තොපිට ලංකාව

    හුත්තෝ. අපිත් එක්ක වැඩ කරනවා / කරල තියෙයි ඉරාන් උන්. උන් කියනවා උබලගේ රටවල් කොච්චර ෂේප්ද ප්‍රශ්න තිබ්බත් කියල

    - ඉන්ටර්නෙට් නැ මාස ගනන්.. ඒ කාලෙත් ඔය සින් තිබ්බා (මේලගදි විතරක් නෙමේ)
    -ඉන්ටනැෂනල් බ්‍රැන්ඩ්ස් වලට චාන්ස් නැ.
    -ඉන්ෆ්ලේෂන් උපරිමයි.
    -ගොඩක් වෙලාවට සෝෂල් මිඩියා දාන ඒවා මොනිටර් කරල ෂොට් එක දෙනවා. හැම එකාටම වගේ
    - උන් වැකේෂන් එකකට ඉරාන් ගියොත් ,ආයේ එන්නේ කවදද/ පුලුවන් වෙයිද බයෙන් ඉන්නේ

    උබ වගේ උන්නම් ලංකාවෙන් යවන්නම ඕන ඔය රටවලට

    :lol::lol:
     
    • Like
    Reactions: Choot

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,801
    8,220
    113

    මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්.පවුල් පිටින් ගිහින් පදිංචි වෙන්න මේ කාලේ උබලා කැමති රට මොකක්ද? මේරටේ හිටීයා කියලා කිසිම තේරුමක් නෑ. මේ රට හැදෙන්නෙත් නෑ. මේකේ ඉන්න ගොන් හරක් මොකක් හරි පචයෙක්ව ගෙනත් ජනාධිපති පුටූවේ ඉන් දලා රට හදනකල් බලාගෙන ඉන්නවා. අන්තිමට ඡන්දේ නොදීපු උනුත් මේ පරිප්පුව කන්න ඕනි.මේ රටවල් මොකා ආවත් හැදෙන්නෙ නෑ. පනිනව නම් දැන්ම පැන ගන්න ඕනි. උබලා මේ වෙලේ රට ගියොත් යන්නේ මොන රටටද? මම ඉස්සර ඉදන්ම Ausi යන්න ආසයි. හැබැයි දැන් වැඩේ ලේසි නැති එක ඇත්ත. NZ or Canada වගේ හොදයිද?නැත්නම් වෙන ඔප්‍ෂන් එකක් තියනවද?

    දැන් එහෙම රටවල් නෑ නේද. ඔක්කොම රටවල් වල immigration laws strict කරල තියෙන්නෙ. afaik except NZ,Canada.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,476
    113
    Heaven :p
    සල්ලි තියෙනව නම් මෙහෙන් යන් නෑ මොන පකෙක් වත්.. මොකද සල්ලි තියේන එකාගේ එකම විනෝදේ මේකේ ඇති වෙන්න තියෙන්වා..

    හුකන්න ඕනිතරම් ගැණු ද?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    Remote work hoyaganne kohomada? man LInkedIn try karnwa set wenne nane.
    IT නම් දැන් සෑහෙන්න අඩු ඇති AI නිසා

    මේ මම කරන්නේ මගේ අන්තිම IT job එක වෙන්න පුළුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,073
    113
    උබ ඉරානෙට ගිහින් තියෙයිද? අඩුම තරමේ දන්න එකෙක්හරි ඉන්නවද? උබල වගේ උන්ව අනිවා ගිහින් දාන්න ඕන. හොද වැඩියි තොපිට ලංකාව

    හුත්තෝ. අපිත් එක්ක වැඩ කරනවා / කරල තියෙයි ඉරාන් උන්. උන් කියනවා උබලගේ රටවල් කොච්චර ෂේප්ද ප්‍රශ්න තිබ්බත් කියල

    - ඉන්ටර්නෙට් නැ මාස ගනන්.. ඒ කාලෙත් ඔය සින් තිබ්බා (මේලගදි විතරක් නෙමේ)
    -ඉන්ටනැෂනල් බ්‍රැන්ඩ්ස් වලට චාන්ස් නැ.
    -ඉන්ෆ්ලේෂන් උපරිමයි.
    -ගොඩක් වෙලාවට සෝෂල් මිඩියා දාන ඒවා මොනිටර් කරල ෂොට් එක දෙනවා. හැම එකාටම වගේ
    - උන් වැකේෂන් එකකට ඉරාන් ගියොත් ,ආයේ එන්නේ කවදද/ පුලුවන් වෙයිද බයෙන් ඉන්නේ

    උබ වගේ උන්නම් ලංකාවෙන් යවන්නම ඕන ඔය රටවලට

    :lol::lol:
    සිරාවට ඈ, ඉරාන් කාරයෙක්ට ඕක කිව්වා නම් ලැට් බාල්දියෙන් ගහන්නේ :lol: End-to-end encrypted chat app එකක උන් උන්ගේ රටේ politics ගැන කතා කරන්න කොයි තරම් බයද කියල දැක්කම අපිට ඒ පීඩනය හිතා ගන්න අමාරුයි. රටේ salary අන්තිමයි, vpn එකකට pay කරොත් පඩියෙන් බාගයක් ඉවරයි.

    මේකේ ගොඩක් උන් ඉන්නේ අන්ත දෙකක. එක්කෝ සල්ලි තියනවා නම් ලංකාව තරම් රටක් නෑ කියල හිතන් ඉන්න ලිං ගෙම්බෝ නැත්තම් ඉරනෙත් ලංකාවට වඩා හොඳයි කියල හිතන් ඉන්න ලිං ගෙම්බෝ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113

    මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්.පවුල් පිටින් ගිහින් පදිංචි වෙන්න මේ කාලේ උබලා කැමති රට මොකක්ද? මේරටේ හිටීයා කියලා කිසිම තේරුමක් නෑ. මේ රට හැදෙන්නෙත් නෑ. මේකේ ඉන්න ගොන් හරක් මොකක් හරි පචයෙක්ව ගෙනත් ජනාධිපති පුටූවේ ඉන් දලා රට හදනකල් බලාගෙන ඉන්නවා. අන්තිමට ඡන්දේ නොදීපු උනුත් මේ පරිප්පුව කන්න ඕනි.මේ රටවල් මොකා ආවත් හැදෙන්නෙ නෑ. පනිනව නම් දැන්ම පැන ගන්න ඕනි. උබලා මේ වෙලේ රට ගියොත් යන්නේ මොන රටටද? මම ඉස්සර ඉදන්ම Ausi යන්න ආසයි. හැබැයි දැන් වැඩේ ලේසි නැති එක ඇත්ත. NZ or Canada වගේ හොදයිද?නැත්නම් වෙන ඔප්‍ෂන් එකක් තියනවද?

    උඹ ඔය කියන විදියට සෙනික පටස් පනින එක නම් අම්භ ගේමක්
    නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් ගිය මගේ ලංකාවේ අදුරන පවුල් දෙකක් රෙවිලා ඉන්නේ
    පවුල් දෙකෙම මිනිහා තමා මේන් ඇප්ලිකන්ට්. පවුල් දෙකම ලංකාවේ හම්මට ලෙවල් එකේ හිටියේ
    ට්‍රිප් ගියා ඇවිද්දා, කැවා බිව්වා සුපිරි ආතල් හැම වීක් එකේම
    දෙගොල්ලොම මැනේජ්මන්ට් ලෙවල් ලංකාවේ ලොකු කම්පැනි දෙකක
    අද ඒ දොගොල්ලොම පක් වෙලා ඔන්න
    පවුල් දෙකෙම මිනිහලට විතරක් පාට් ටයිම් වැදිලා තියෙන්නේ
    එකත් පට්ට ලිමිටඩ්
    එක පවුලක නම් පවුල් ගහ ලොකු නිසා ලංකාවෙන් සල්ලි යවනවා
    අනිකේ කවුරුවත් නැති නිසා බර පන්තියෙන් රෙවිලා

    වාසනාව අවාසනවාත් බලපානවා රට සීන් එකට නම්
    අනික ඉවසීම නම් අම්මට සිරි ලෙවල් එකෙන් ප්‍රගුණ කරන්න ඕනේ මේ උට්ටිගේ පුතාලා එක්ක වසන්න
    මරාගෙන මැරෙන්න හිතිලා තියෙන වාර අනන්තයි
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,189
    4,934
    113
    මේ හුකන රටේ කන්නවත් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ ඉස්සරහට. අද පාන් එකක් ගත්ත සති 2කින් විතර රුපියල් 30ක් වැඩිවෙලා. දවල් ටවුන් ගිය වෙලේ තෙල් ගහගන්න ගියා තෙල් පෝලිම. ඊයෙ තෙල් වැඩි උන නිසා වෙන්න ඇති කියල හවස ගහගන්නව කියල ගියාම දැනුත් පෝලිම. තෙල් අඩියටම හිඳිල තිබ්බ නිසා පෝලිමේ ඉඳල තෙල් ගහගෙන ආවා. :baffled: පාලකයෝ බයිලා ගැහුවට මේ රටේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. පාලකයින්ගෙ ප්‍රශ්න විතරයි මේරටේ අන්තිමට විසන්දිලා තියෙන්නෙ.
    Ohoma kiwwa neda 2020 idan ko mukuth ubada ? Na neh
    Boruwata billo mawanna epa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,972
    49,284
    113
    සේදවත්ත
    පොලන්තය
    චෙක් රිපබ්ලික්
    ඕස්ට්‍රියාව
    මැලේසියාව
    රුවන්ඩා
    ස්පේන්
    බොට්ස්වානා
    චිලී
    ජපානය
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,040
    113

    මේ රටේ ඉදලා ළමයින්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න බෑ බන්.පවුල් පිටින් ගිහින් පදිංචි වෙන්න මේ කාලේ උබලා කැමති රට මොකක්ද? මේරටේ හිටීයා කියලා කිසිම තේරුමක් නෑ. මේ රට හැදෙන්නෙත් නෑ. මේකේ ඉන්න ගොන් හරක් මොකක් හරි පචයෙක්ව ගෙනත් ජනාධිපති පුටූවේ ඉන් දලා රට හදනකල් බලාගෙන ඉන්නවා. අන්තිමට ඡන්දේ නොදීපු උනුත් මේ පරිප්පුව කන්න ඕනි.මේ රටවල් මොකා ආවත් හැදෙන්නෙ නෑ. පනිනව නම් දැන්ම පැන ගන්න ඕනි. උබලා මේ වෙලේ රට ගියොත් යන්නේ මොන රටටද? මම ඉස්සර ඉදන්ම Ausi යන්න ආසයි. හැබැයි දැන් වැඩේ ලේසි නැති එක ඇත්ත. NZ or Canada වගේ හොදයිද?නැත්නම් වෙන ඔප්‍ෂන් එකක් තියනවද?

    දැනට ලංකාවෙ නැති මොන වගේ දේවල් ද උඹට ඕනෙ?