වෙඩින් එකකදි liquor

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,503
    23,049
    113
    වෙඩින් එකක බාර් එකකින් double shot ඉල්ලන එක decent නැද්ද බන්. ලඟදි ඔහොම සිද්දියක් ක්ලික් උනා ඒකයි.
    (බඩු සීමිත හින්ද)
    උඹල සාමාන්‍යෙන් අනුගමනය කරන ක්‍රමය මොකක්ද?
    තියෙන්නෙත් ගොඩක් වෙලාවට එක ජාතියයි හින්ද නම් ගම් කියන්නත් දෙයක් නෑනෙ. කොහොමද ඉල්ලන්නෙ.
    නිකන් can I get a shot with ice and coke වගේ විතරද ඉල්ලන්නෙ එතනින් එහා මුකුත් වෙනස් නොකර?
     
    • Like
    Reactions: wissnshaftler

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,006
    7,020
    113
    Narcissistic Sociopath Manipulator
    මං නං දන්නෙ Whiskey වලට Two Fingers කියන්න විතරයි ඒකත් රට හිටපු නිසා.

    ඇල්කොහොල් වලින් තොරයි මං. හොඳ ළමයෙක්.
     
    • Haha
    Reactions: olu bakka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,684
    73,091
    113
    වෙඩින් එකක බාර් එකකින් double shot ඉල්ලන එක decent නැද්ද බන්. ලඟදි ඔහොම සිද්දියක් ක්ලික් උනා ඒකයි.
    (බඩු සීමිත හින්ද)
    උඹල සාමාන්‍යෙන් අනුගමනය කරන ක්‍රමය මොකක්ද?
    තියෙන්නෙත් ගොඩක් වෙලාවට එක ජාතියයි හින්ද නම් ගම් කියන්නත් දෙයක් නෑනෙ. කොහොමද ඉල්ලන්නෙ.
    නිකන් can I get a shot with ice and coke වගේ විතරද ඉල්ලන්නෙ එතනින් එහා මුකුත් වෙනස් නොකර?
    ඇයි බන් උඹලා යන යන තැන වෙන උන්ගෙ පහනෙන් පුලුවන් තරම් බොන්නෙ. ශොට් එකක් ගහලා හිටපල්ලකො බන් පෙරේතයෝ වගේ බොන්නෙ නැතුව
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,805
    8,221
    113
    අවුලක් නෑ කිව්වොත් මාව චොර වෙයිද දන්නෙ නෑනෙ..
    බලමු EK ජෙන්ටල්මන්ස්ල මොකද කියන්නෙ කියල.
     
    • Like
    Reactions: olu bakka

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,504
    1
    5,628
    113
    liquor සාමාන්‍යයෙන් serve කරන්න්නෙ 1.5 oz or 2 oz (45ml or 60 ml)

    you can ask neat, on the rocks or with a chaser

    2 servings එක පාරට දෙන්න කියල සාමාන්‍යයෙන් ඉල්ලන්නෙ නැ. wedding එකේ හැටියට තමයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,798
    7,110
    113
    Galaha
    බඩු මදි වගේනම් යද්දි අරන් යන්න තියෙන්නෙ.
    stainless-steel-10-oz-300-ml-liquor-hip-flask-and-wine-whiskey-vodka-alcohol-drinks-pocket-bottle-500x500.jpg[img]
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,503
    23,049
    113
    ඇයි බන් උඹලා යන යන තැන වෙන උන්ගෙ පහනෙන් පුලුවන් තරම් බොන්නෙ. ශොට් එකක් ගහලා හිටපල්ලකො බන් පෙරේතයෝ වගේ බොන්නෙ නැතුව

    itin ponnayo aduwen sandy karala beepanko. Thopila wage unta nikan denawa nan manna paarak unath kamak na
    මොන ලබ්බක්ද බන් කියන්නෙ වෙඩින් එකකදි වෙඩින් එකේ දෙන ඒවයෙන් බොනව මිසක් ගෙදරින් බෝතලයක් අරන් යන්නද උඹල කියන්නෙ?

    පෙරේතයො වගේ බොන්නෙ නෑ යකෝ. ෂොට් දෙක තුනයි දාන්නෙ. ඔතන පැය ගානක් ඉද්දි කොහොමත් ඔය ප්‍රමාණෙ ඕනෙ. නිකන් බිවුව කියන්න එක ෂොට් එකක් දාලා මොනා කරන්නද ඊට වඩා හොඳයි උගෙ ලිකර් ටිකට බොරුවට කෙලින්නෙ නැතුව නොබීම ඉන්න එක.

    අඩුවෙන් සැන්ඩි කරා කියල ඇති වැඩේ මොකක්ද? අනික අපි ඒවා කරන් නෑනෙ bartender නෙ මික්සර්ස් දාලා දෙන්නෙ.

    බඩු මදි වගේනම් යද්දි අරන් යන්න තියෙන්නෙ.
    stainless-steel-10-oz-300-ml-liquor-hip-flask-and-wine-whiskey-vodka-alcohol-drinks-pocket-bottle-500x500.jpg[img]
    මුන් කියන විදිහට දැන් ඔහොම හිඟන වැඩ තමයි කරන්න වෙන්නෙ :lol:
    ------ Post added on May 4, 2026 at 2:06 AM

    liquor සාමාන්‍යයෙන් serve කරන්න්නෙ 1.5 oz or 2 oz (45ml or 60 ml)

    you can ask neat, on the rocks or with a chaser

    2 servings එක පාරට දෙන්න කියල සාමාන්‍යයෙන් ඉල්ලන්නෙ නැ. wedding එකේ හැටියට තමයි.
    ඇයි මචන් අපි සාමාන්‍ය hotel/pub වලදි a double කියල ඉල්ලනවනෙ. සුද්දොත් ගන්නව දැකල තියෙනව එහෙම.
    ------ Post added on May 4, 2026 at 2:11 AM
     
    • Haha
    Reactions: wissnshaftler

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,504
    1
    5,628
    113
    ඇයි මචන් අපි සාමාන්‍ය hotel/pub වලදි a double කියල ඉල්ලනවනෙ. සුද්දොත් ගන්නව දැකල තියෙනව එහෙම.
    ------ Post added on May 4, 2026 at 2:11 AM

    ඒ ඔයා purchase කරනකොට....එහෙම ඉල්ලුවොත්, glass එකකට දෙනවා 4oz , ඔයා ලග වෙනම glass එකක් තියනවා chaser කරල බොන්න

    සමහර තැන්වල වෙනස් ඇති
     
    • Like
    Reactions: olu bakka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,684
    73,091
    113
    මොන ලබ්බක්ද බන් කියන්නෙ වෙඩින් එකකදි වෙඩින් එකේ දෙන ඒවයෙන් බොනව මිසක් ගෙදරින් බෝතලයක් අරන් යන්නද උඹල කියන්නෙ?

    පෙරේතයො වගේ බොන්නෙ නෑ යකෝ. ෂොට් දෙක තුනයි දාන්නෙ. ඔතන පැය ගානක් ඉද්දි කොහොමත් ඔය ප්‍රමාණෙ ඕනෙ. නිකන් බිවුව කියන්න එක ෂොට් එකක් දාලා මොනා කරන්නද ඊට වඩා හොඳයි උගෙ ලිකර් ටිකට බොරුවට කෙලින්නෙ නැතුව නොබීම ඉන්න එක.

    අඩුවෙන් සැන්ඩි කරා කියල ඇති වැඩේ මොකක්ද? අනික අපි ඒවා කරන් නෑනෙ bartender නෙ මික්සර්ස් දාලා දෙන්නෙ.

    මුන් කියන විදිහට දැන් ඔහොම හිඟන වැඩ තමයි කරන්න වෙන්නෙ :lol:
    ------ Post added on May 4, 2026 at 2:06 AM

    ඇයි මචන් අපි සාමාන්‍ය hotel/pub වලදි a double කියල ඉල්ලනවනෙ. සුද්දොත් ගන්නව දැකල තියෙනව එහෙම.
    ------ Post added on May 4, 2026 at 2:11 AM
    එක පාර ශොට් 2ක දෙක ගහන්නෙ නැතුව සින්ගල් ශොට් ගහපන්, ගහන ගමන් phase කරලා ගහපන්. එතකොට වදින්නෙ නෑ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,755
    113
    පෙරේතයො වගේ බොන්නෙ නෑ යකෝ. ෂොට් දෙක තුනයි දාන්නෙ. ඔතන පැය ගානක් ඉද්දි කොහොමත් ඔය ප්‍රමාණෙ ඕනෙ. නිකන් බිවුව කියන්න එක ෂොට් එකක් දාලා මොනා කරන්නද ඊට වඩා හොඳයි උගෙ ලිකර් ටිකට බොරුවට කෙලින්නෙ නැතුව නොබීම ඉන්න එක.

    අඩුවෙන් සැන්ඩි කරා කියල ඇති වැඩේ මොකක්ද? අනික අපි ඒවා කරන් නෑනෙ bartender නෙ මික්සර්ස් දාලා දෙන්නෙ.
    Umba eka paarama glass ekata godak dagannane hadanne. Ehema nokara dena shot eka gahala aye daganin. Bar counter eka pena mane indapan. Wate gihin pola kadannai, glass ekata aran eliyata gihin cigarettes gahannai giyama aye essi badu iwara wena eka normal. E hinda bona welawata bona un tika eka langa set karan beepan. Pala weni shot 2-3 ikmanta daala anith tika himin gahapan.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,570
    11,145
    113
    මොන ලබ්බක්ද බන් කියන්නෙ වෙඩින් එකකදි වෙඩින් එකේ දෙන ඒවයෙන් බොනව මිසක් ගෙදරින් බෝතලයක් අරන් යන්නද උඹල කියන්නෙ?

    පෙරේතයො වගේ බොන්නෙ නෑ යකෝ. ෂොට් දෙක තුනයි දාන්නෙ. ඔතන පැය ගානක් ඉද්දි කොහොමත් ඔය ප්‍රමාණෙ ඕනෙ. නිකන් බිවුව කියන්න එක ෂොට් එකක් දාලා මොනා කරන්නද ඊට වඩා හොඳයි උගෙ ලිකර් ටිකට බොරුවට කෙලින්නෙ නැතුව නොබීම ඉන්න එක.

    අඩුවෙන් සැන්ඩි කරා කියල ඇති වැඩේ මොකක්ද? අනික අපි ඒවා කරන් නෑනෙ bartender නෙ මික්සර්ස් දාලා දෙන්නෙ.

    මුන් කියන විදිහට දැන් ඔහොම හිඟන වැඩ තමයි කරන්න වෙන්නෙ :lol:
    ------ Post added on May 4, 2026 at 2:06 AM

    ඇයි මචන් අපි සාමාන්‍ය hotel/pub වලදි a double කියල ඉල්ලනවනෙ. සුද්දොත් ගන්නව දැකල තියෙනව එහෙම.
    ------ Post added on May 4, 2026 at 2:11 AM
    double neme bottle eka hari illanna puluwan salli deela.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,503
    23,049
    113
    එක පාර ශොට් 2ක දෙක ගහන්නෙ නැතුව සින්ගල් ශොට් ගහපන්, ගහන ගමන් phase කරලා ගහපන්. එතකොට වදින්නෙ නෑ.

    Umba eka paarama glass ekata godak dagannane hadanne. Ehema nokara dena shot eka gahala aye daganin. Bar counter eka pena mane indapan. Wate gihin pola kadannai, glass ekata aran eliyata gihin cigarettes gahannai giyama aye essi badu iwara wena eka normal. E hinda bona welawata bona un tika eka langa set karan beepan. Pala weni shot 2-3 ikmanta daala anith tika himin gahapan.
    කොහොමත් මික්සර් එක කට පිරෙන්න දාන එකේ එක පාර ඩබල් එකක් එක්ක දාගෙන ඇවිල්ල sip කර කර ඉන්න එක මම කැමතියි. අනික මම බොන්නෙ table එකේ. bar එක වටේට වෙලා ඉන්නෙ නෑ වෙඩින් වලදි. ඒක හින්ද මට අර විදිහ ලේසියි.
     
    • Like
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,608
    113
    මාලඹේ
    එක පාර ශොට් 2ක දෙක ගහන්නෙ නැතුව සින්ගල් ශොට් ගහපන්, ගහන ගමන් phase කරලා ගහපන්. එතකොට වදින්නෙ නෑ.
    ඌ කියන්නේ බොරුවට කොකා කොලා බොන එක තෙරුමක් නැ තියලා
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,805
    113
    36
    Wedding වල බොන්නේ නෑ... බීලා එලවන්න බැරි නිසා
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,798
    7,110
    113
    Galaha
    Wedding වල බොන්නේ නෑ... බීලා එලවන්න බැරි නිසා
    බොන්න නැත්තන් වෙඩින් වලට ගිහින් වැඩක් තියෙනවද යකෝ. පික් මී එකක් දාගෙන පලයන් ගිහින් හොඳට බීලා පික් මී එකක්ම දාගේ ගෙදර වර. :dull: