පරණ යුගයකටනං නෙමේ කියලා sure... උදාවෙන්න නියමිත යුගය වගේ දරුණු භීෂණ යුගයක් මෑත ඉතිහාසේ ලංකාවෙ තිබිලා නෑ... ඒහින්දා hold tight...නැත්තං පරණ යුගයකටම ද ?
පරණ යුගයකටනං නෙමේ කියලා sure... උදාවෙන්න නියමිත යුගය වගේ දරුණු භීෂණ යුගයක් මෑත ඉතිහාසේ ලංකාවෙ තිබිලා නෑ... ඒහින්දා hold tight...නැත්තං පරණ යුගයකටම ද ?
Yako පයිය හිරි වැටුණා.හොඳට නැගල තියෙද්දි පයිය කැපුවොත් ලේ විදියි නේද. ආපෝ මතක් කරන්නත් බයයි.![]()
නඩුකාරය තීන්දුව දීලා මෙන්න

මුන් එක දිගට රාජ්ය නිල්දාරින්ට ගහන්නෙ එකයි.ඔය පටන්ගත්තා විතරයි.
තව අවුරුදු 10 කින් බලන්නකෝ, ඡන්දේ දුන් නුදුන් ඔක්කොටම පසුතැවෙන්න වෙනවා ජේවීපී ආණ්ඩුවක් ලංකාව පාලනය කලා නේද නියන එකට
දැනටමත් මෙයාලගේ සංවිධානය ලංකාවේ පරිපාලනයේ කොඳු නාරටියට මුල් බැහැලා ඉවරයි..
ඕවා ආණ්ඩු මාරුවුනා කියලා ආපස්සට හරවන්න පුළුවං දේවල් නෙමේ..
තේරෙනකොට කල් යයි.