මෙහෙම සියදිවි හානි කරගන්න පුලුවන්ද බං.
කකුල් දෙකේ ම බල නහර කපාගෙන
වම් අතේ ත් බල නහර කපාගෙන.
පිස්සු හැදෙනවා නේ බං.
Chat gpt වලින් ඇහුවත් ඔහොම සියදිවි හානි කරගන්නවා කියන්නේ හෙනම වෙන්න අඩුම අවස්ථාවක් තියෙන විදියක්.
එකින් එක.
මුලින් සොහෝදරයන් ට නීතිය නෑවිවා
හොරකම් කරා
රාජය මාධය රාජය බලය අවබාවිතා කරලා නීතිය නෑවිවා.
බැරිම තැන
දැන් හොරකම වහන්න එකින් එකා මැරෙනවා.
ඊළඟට මාධ්‍යවේදීන් හරි විරුද්ධව කතා කරන අයට සෝට් එක දෙන්න තියෙන්නේ.
මේ යන්නේ බං අපි වෙනසක් කරන්න ඕනේ කිව්ව දෙට ද? නැත්තං පරණ යුගයකටම ද ?