වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්‍රමානයක් උඹලා හදාගෙන තිබුනද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,211
    5,867
    113
    Galaha
    • බොරු බයිල ගහන්න ඔට්ටු නෑ. උඹගෙ සහකරු හෝ සහකාරිය එක්ක එකතුවෙලා කොයිතරම් වත්කමක් ගොඩනගාගෙන හිටියද?​
    • 35 පැනලනම් ජොබ් එකට අමතරව සල්ලි හදන්න මොනවද කරන්නෙ?​
    • 35 වෙලා නැත්තන් 35 වෙනකොට මොනවගේ තැනකට එන්නද බලාපොරොත්තුව සහ ජීවිතේ මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න උඹල මොනවද දැනට අරන් තියෙන ක්‍රියාමාර්ග?​
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,131
    8,510
    113
    Single nam itin lankawa aulak na wage. Badala lamai mehe iscolekataqath danna asa na. Kawda danne issrht mona weida kiyl
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,097
    35,968
    113
    මැදමහනුවර
    35 වෙලා නැත්තන් 35 වෙනකොට මොනවගේ තැනකට එන්නද බලාපොරොත්තුව ?
    සිද්ධාර්ථ කුමාරයා බුදු වුනේ 35න්නෙ

    මගේ බලාපොරොත්තුවත් 35න් බුදු වෙන්න
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,131
    8,510
    113
    සිද්ධාර්ථ කුමාරයා බුදු වුනේ 35න්නෙ

    මගේ බලාපොරොත්තුවත් 35න් බුදු වෙන්න
    Mage adahasa. Biological father kenek nathuwa lamayek hadana eka. Uba lata puluwan wada wada inna.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,944
    7,269
    113
    Kotahena
    Mage adahasa. Biological father kenek nathuwa lamayek hadana eka. Uba lata puluwan wada wada inna.
    @Don GasCan ge amma එහෙම කරේ.
    @redux ටත් ඕක වෙලා. Upathin උගේ කොට නිසා kunubakkiye දාලා ගිහිං.
    දැං මූ ට small cock humiliation. Ganunta පෙන්නල hinassawanawa.
    Fucked up life.
    අම්මලා ට පේන්න කියල 5 stars යනව. එතකොට විතරයි ලාවට නගින්නේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    35 kiyanne danatamath aduma gane x time ekedi millionaire kenek wenawa kiyala path ekaka nemei nam inne, boho durata life eke massive wenasak wenne na..
    Ithin anik un compare kireema nawaththala thamange gamana yanna..

    Dana ganna nam ahanne 35 di usd multi millionaire una ewun ona tharam innawa..
     
    • Like
    Reactions: roj

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    250
    244
    43
    • බොරු බයිල ගහන්න ඔට්ටු නෑ. උඹගෙ සහකරු හෝ සහකාරිය එක්ක එකතුවෙලා කොයිතරම් වත්කමක් ගොඩනගාගෙන හිටියද?​
    • 35 පැනලනම් ජොබ් එකට අමතරව සල්ලි හදන්න මොනවද කරන්නෙ?​
    • 35 වෙලා නැත්තන් 35 වෙනකොට මොනවගේ තැනකට එන්නද බලාපොරොත්තුව සහ ජීවිතේ මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න උඹල මොනවද දැනට අරන් තියෙන ක්‍රියාමාර්ග?​

    1. Ekathu wela nam hoyala ne. but million 100 ta wada assets thiyanawa parents lagen lebuna ewa hera - parents kisima help ekakin nemei earn kale. okkoma molen !
    2. private consultancy (Accounting and Finance)
    3. age 40