වරෙන්, බන අහමු! | උපඩ්ඪ සූත්‍රය

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,386
    1,877
    113


    ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩාද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ආනන්දය, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමෙනසුලුකොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට නිවනට නැමෙනසුලුකොට සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වචනය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්ආජීවය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වය්‍යයාමය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්මාධිය වඩයි. ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ මෙසේ අරිඅටඟිමග වඩයි. අරිඅටඟිමග බහුල කෙරෙයි.

    ☸ මූලාශ්‍රය : උපඩ්ඪ සූත්‍රය : https://tipitaka.lk/sn-5-1-1-2/sinh

    සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,708
    2,536
    113
    43
    Wakanda
    උබ දැන් බොන බෙහෙත මොකක්ද?
    වෙනස් කරල බැලුවද?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,708
    2,536
    113
    43
    Wakanda
    Fluoxetine
    බෙහෙත් හරියට වැඩ කරන්නෙ නෑ
    ඩොස් එක වැඩිකරපන්
    එහෙම නැත්තන් වෙන එකකට පලයන්
    උබ ඔය බන කිය කිය හිටිය කියල උබට වැඩක් නෑනෙ. උබට දැනෙන මූසල පීලින් එකට බන ගලපල හිත හදාගන්න උබ ට්රයි කරන්නෙ. ගොඩ ඒමක් නෑ