ඔව් පස්සේ චොර වුනා. ඉස්සර ඉන්දියන් උන් කියල තිබුන ලංකාවේ ෆිල්ම්වල ෆයිට් සීන් නැචුරල් කියල. ඔය ගාමිණී ෆොන්සේකාල හිටි කාලේ.ඕක හොඳයි. ඕව නං teledramas නෙ බං. films වල ඔයිටත් වඩා චොර ඒව තියෙන්නෙ. අප්පිරියයි. ලංකාවෙ films වල fighting හරියන්නෑ කවදක්වත්. තනිකර ගොන් පාට් ගොබ්බ fights තියෙන්නෙ.
Cheap vfxbiththiya hil karalada , vfx ekakda?
martial artists වෙන්න ඕනෙ නෑ. පාරෙ වලියක් යන හැටි හොඳට බැලුව නං ඔයිට වඩා හොඳට ඔය සීන් ගන්න තිබ්බ.ඔව් පස්සේ චොර වුනා. ඉස්සර ඉන්දියන් උන් කියල තිබුන ලංකාවේ ෆිල්ම්වල ෆයිට් සීන් නැචුරල් කියල. ඔය ගාමිණී ෆොන්සේකාල හිටි කාලේ.