එහෙනම් අවුලක් නෑ.. ඒත් ඒවා රිකන්ඩිශන්..ජපන් වල ඇක්සිඩන්ට් එවා තමා මෙහෙ අඩුවට පටවන්නේ..ඇල්ටෝ එක බ්‍රැන්ඩ්නිව්.. මැග්නිට් ඒවත් 100 පැනලනේ යන්නේ..අනික ඒවත් ඉන්දියන්..2024
මන් හිටියෙ ලංකාවෙව් නෙවෙයිද ඒ කියන්නේචන්දිරිකා ලන්කාවෙ ආන්ඩුව ගන්නකම් ලන්කාවෙ වාහන කිවෙ ටූල් එකකට! ඉස්සර මිනිස්සු වාහනෙ ආදායම ආවට පස්සෙ විසීකරල අලුත් එකක් ගත්තා! මතකද පාරවල් අයින් වල ඔන තරම් වාහන දිර දිර තිබ්බ! දැන් එවා නැ නෙද?
නෑ බන් ඌ කියන එක හරි, ඒ කාලේ පරණ වාහන පාක් කරලා තිබුන ගෙවල් අස්සේ පාරවල් අයිනේ අන්තිමට දිරල පස් වෙලා ගියා. දැන් එහෙම එකක්වත් හොයාගන්න නැති තරන්. මිනිස්සු ඒවත් අරන් හදල විකුණනවා. එතරම් ගණන් ගිහින්.මන් හිටියෙ ලංකාවෙව් නෙවෙයිද ඒ කියන්නේ
ඒක බන් හොඳක් නෙවෙයි.නෑ බන් ඌ කියන එක හරි, ඒ කාලේ පරණ වාහන පාක් කරලා තිබුන ගෙවල් අස්සේ පාරවල් අයිනේ අන්තිමට දිරල පස් වෙලා ගියා. දැන් එහෙම එකක්වත් හොයාගන්න නැති තරන්. මිනිස්සු ඒවත් අරන් හදල විකුණනවා. එතරම් ගණන් ගිහින්.
එහෙමත් නෑ ඩෝ.ඒක බන් හොඳක් නෙවෙයි.
එතන තිබ්බේ ඇති නැති පරතරය. ධනපති ලොකු මිනිස්සු ගාව විතරයි වාහන තිබ්බේ. මධ්‍යම පන්තියට තිබ්බේ නෑ.
අද මද්‍යම පන්තියත් දියුනු වෙලා ඇති නැති පරතරය තරමක අඩු වීමක් වෙලා තියෙනවා. මද්‍යම පන්තියටත් වාහන තියෙන නිසානේ මේ කතා . අද්ටත් ඉතින් දනපතිම ඩයල් වලට වාහන කියන්නේ ටූල් එකක් විතරයි
හැබැයි බෝතල් ප්‍රමානයේ අඩුවක් තිබ්බෙ නෑනේ. ඔන්න ඕකයි ප්රශ්නෙමේ සැරේ කිරිබත් ඉව්වා සමහරු එකතුවෙලා සල්ලි නැති නිසා.
පිස්සු දැං මිනිස්සු බොන්නෙ හෙනම අඩුවෙන්.හැබැයි බෝතල් ප්‍රමානයේ අඩුවක් තිබ්බෙ නෑනේ. ඔන්න ඕකයි ප්‍රශ්නෙ
Ow, Issara gamaka wahanayak thibbe 1 or 2, dan gam wala unath wahana itha sulabai..ඒක බන් හොඳක් නෙවෙයි.