Racknerd එකෙන් Hosting ගත්තු අය ඉන්නවද ?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Racknerd එකෙන් ගත්තු අය ඉන්නවද ?
    • Service එක හොදද
    • Down time කොච්චර තිබ්බද
    • ප්‍රශ්නයක් උනොත් CS Reply එන්න කොච්චර වෙලා ගියාද
    • මේ ගානට වෙන Deal තියෙනවද හොද Company වල!
    • ඔයාලට තිබ්බ ප්‍රශ්න මොනවද Racknerd එකේ
    කලින් මේකේ Tread එකක් දාලා තිබ්බා! Link 🔗

    මේ තියෙන්නේ Racknerd එකේ Offers!
    https://www.racknerd.com/NewYear/
    https://www.racknerd.com/BlackFriday/

    නොදන්න අය Bump කරන්න! පොඩ්ඩක් හදිසි වැඩේ එකයි! :yes:
     
    Last edited:

    Tharindu Galappaththi

    Junior member
  • Mar 26, 2010
    30
    25
    18
    පොඩි technical knowledge එකක් තියෙනවනම් Hosting වලට හොඳම Options,
    • Static website වලට google firebase.
      Free plan එකෙන් ගොඩක් use cases cover කරගන්න පුළුවන්. හරිම ලාබයි. ගොඩක් ලොකු traffic එකක් ආවොත් විතරයි ගෙවන්න වෙන්නේ
      https://firebase.google.com/pricing
    • Database එකක් තියෙනවනම් alibaba cloud තමයි ලාබම. USD 5 per month වගේ වෙන්නේ පොඩිම server එක use කලොත්
      https://www.alibabacloud.com/product/ecs?spm=a3c0i.7938564.6791778070.dnavproductelastic1.6e67441e5ErNpk
    • Firebase, Alibaba cloud mix කරල use කරන්නත් පුළුවන් අවශ්‍ය නම්.
    • Technical knowledge එකක් නැත්තම් fiverr හරහා කවුරුහරි hire කරගන්න පොඩි ගානක් දීලා. පොඩි වැඩක් තියෙන්නේ. USD 10න් වගේ කරගන්න පුළුවන් බොහෝ විට.
    • Youtube videos එහෙමත් ඕනිතරම් ඇති මෙවා කරන විදිය ගැන.
     
    • Like
    Reactions: nalinpr

    මෙච්චර දවසක් Google Cloud, AWS, Vultr, Linode වලින් තමා ගේම ගැහුවේ! (Free Trials) :rofl:
    හැබැයි දැන් එන්න එන්නම කරදරයි... නිතරම බලන්න වෙලාවත් අඩුයි..
    ඒකයි හොද ඔෆර් එකක් නිසා බැලුවේ!
     
    • Like
    Reactions: NRTG

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මෙච්චර දවසක් Google Cloud, AWS, Vultr, Linode වලින් තමා ගේම ගැහුවේ! (Free Trials) :rofl:
    හැබැයි දැන් එන්න එන්නම කරදරයි... නිතරම බලන්න වෙලාවත් අඩුයි..
    ඒකයි හොද ඔෆර් එකක් නිසා බැලුවේ!
    Personal Portfolio ekak wageda danna inne
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Personal Portfolio ekak wageda danna inne
    ඔව් මචං & Micro niche Sites වගයක් & දෙක තුනක් හොඳටම ට්‍රෆික් එන ඒවා. හැමදාම මම දාපු සෙල්ලම දාන්න බැහැනේ. ඒකයි ටිකක් හොඳ අඩුවට එකක් බැලුවේ.

    ලංකාවේ hosting ගැන පැහැදීමක් නෑ.. NS Change කරන්න කියනවා මාසෙන් මාසේ.. bla bla bla
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,980
    13,880
    113
    126
    Hogwarts
    මෙච්චර දවසක් Google Cloud, AWS, Vultr, Linode වලින් තමා ගේම ගැහුවේ! (Free Trials) :rofl:
    හැබැයි දැන් එන්න එන්නම කරදරයි... නිතරම බලන්න වෙලාවත් අඩුයි..
    ඒකයි හොද ඔෆර් එකක් නිසා බැලුවේ!
    Free trail hostings walata adsense denawada bn?