මිට්ටනි උදව් - ආනමඩුව ගුරු මධ්‍යස්ථානය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    මචන්ලා, මට පහල තැනට හෙට පොඩ්ඩක් යන්න ඕන.

    මැප් එකේ පෙන්නන්නෙ නැති නිසා හරියටම තියෙන තැන පොඩ්ඩක් බලාගන්න ඔන

    "ආනමඩුව ගුරු මධ්‍යස්ථානය"
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    ඔය වියළි කලාපේ කොහොමද ගිහිං ඉන්නේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,903
    10,419
    113
    මචන්ලා, මට පහල තැනට හෙට පොඩ්ඩක් යන්න ඕන.

    මැප් එකේ පෙන්නන්නෙ නැති නිසා හරියටම තියෙන තැන පොඩ්ඩක් බලාගන්න ඔන

    "ආනමඩුව ගුරු මධ්‍යස්ථානය"
    දෝනිව eb එකකට එක්කගෙන යන්න වගේ

    @Tricle_Buwa මචන් උඹ දන්නවා නේද මේ place එක​

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,497
    30,550
    113
    අපායෙ දොරකඩ
    🆙

    මචන්ලා, මට පහල තැනට හෙට පොඩ්ඩක් යන්න ඕන.

    මැප් එකේ පෙන්නන්නෙ නැති නිසා හරියටම තියෙන තැන පොඩ්ඩක් බලාගන්න ඔන

    "ආනමඩුව ගුරු මධ්‍යස්ථානය"

    Office time එකට "Divissional Education Office - Anamaduwa" call එකක් දාල අහුවොත්.....

    0322263220
     
    • Like
    Reactions: Amith0424

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    හ්ම්ම් ආනමඩුව පුත්තලම පැත්තෙන් කෙල්ලෙක් කරගහන්න වගේ හදන්නෙ 🤣 ඔය පැත්තෙ රස්නෙට කරවල වෙයි hto 😅