මගේ ගෑණිත් එහෙමයි පොඩ්ඩ ඇත්නම් අම්මලාගෙ ගෙදර යනවා. එක දවසක් රෑ 12ට විතර මේකි අම්මලාගෙ ගෙදර යනවා කිව්ව. මං පලයන් කියල කනට එකක් ගහල රෙදි ටිකයි බෑග් එකයි එළියට විසි කරල දොර වැහුව. ගෙදර අවට අයත් ආවා සද්දෙට.
අම්මට සිරි උදේ නැගිටිනකොට තමා මතක් වුනෙ මං බැඳල නැහැ කියල. Who the heck did I slap. I tell you what mate foxy methoxy is a hell of a drug.
දැන් ඔය ටික කියලා තියෙන්නේ මැරිච්ච ගෑනි ද?නොදකින් ..ඉන්න තරමක් ඉන්නේ මොංගල් ගන්කබරයෝ .... මේ වගේ ආණ්ඩු පත්වෙන එක පුදුමයක් නෙමේ
මැවිලා පෙනෙනවා, මූ දොර ලඟට ගිහින් සරොම් ගලවල විසික් කරලා දොර දඩාස් ගාල වහල උගේ ඉමැජිනරි වයිෆ් ට බැන බැන යනකොට මුගේ පවුලේ උන් බලන් ඉන්න එක. අඩෝ මේක මරු මූවි සීන් එකක් හදන්න පුළුවන්.uba sarama galawala wisi karala tiyenne..
uba sarama galawala wisi karala tiyenne..
උදේ දොර ඇරල බලද්දී ඇදන් හිටිය සරම එළියෙ පූකේ තට්ටමේ අත් පාරක් හිටිල.මැවිලා පෙනෙනවා, මූ දොර ලඟට ගිහින් සරොම් ගලවල විසික් කරලා දොර දඩාස් ගාල වහල උගේ ඉමැජිනරි වයිෆ් ට බැන බැන යනකොට මුගේ පවුලේ උන් බලන් ඉන්න එක. අඩෝ මේක මරු මූවි සීන් එකක් හදන්න පුළුවන්.
චන්න විජේවර්ධන මතක් උනාමේවා එයාගෙ මනුස්සයා උගෙ බේරීමට ගහන කතා. ඒ මිනිහා නෑටුම් ගුරුවරයෙක්. ඉතුරු ටික හිතාගනින්![]()