ලක්ශ හැට අටට මෙ ලඩිය ගත්තු හාවො ඉන්නවද ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    බර අඩු නිසා තෙල් කරනවා හොදට..
    හැප්පුනාම චප්පං වෙනවා..
    ලංකාවේ එවුන්‍ට තෙල් කරනවා නම් ඕනී ගූ ගොඩක් ඕකේ 🤣
     
    • Sad
    Reactions: Inigo Montoya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,239
    10,503
    113
    එහෙනම් අවුලක් නෑ.. ඒත් ඒවා රිකන්ඩිශන්..ජපන් වල ඇක්සිඩන්ට් එවා තමා මෙහෙ අඩුවට පටවන්නේ..ඇල්ටෝ එක බ්‍රැන්ඩ්නිව්.. මැග්නිට් ඒවත් 100 පැනලනේ යන්නේ..අනික ඒවත් ඉන්දියන්..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,527
    8,718
    113
    ulan bator
    චන්දිරිකා ලන්කාවෙ ආන්ඩුව ගන්නකම් ලන්කාවෙ වාහන කිවෙ ටූල් එකකට! ඉස්සර මිනිස්සු වාහනෙ ආදායම ආවට පස්සෙ විසීකරල අලුත් එකක් ගත්තා! මතකද පාරවල් අයින් වල ඔන තරම් වාහන දිර දිර තිබ්බ! දැන් එවා නැ නෙද?

    චන්දිර්කා කලෙ යාලුවන්ට ෆිනැන්ස් කම්පැනි දාන්න දිලා - මිනිස්සුන්ට ෆිනැන්ස් දාල වාහනෙයක් ගත යුතු මට්ටමට වාහන මිල වැඩි කරන්න බදු ගැසීම! චන්දිරිකා උස්සන් ආවෙ ජෙප්පො!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,036
    25,334
    113
    Fantasy
    චන්දිරිකා ලන්කාවෙ ආන්ඩුව ගන්නකම් ලන්කාවෙ වාහන කිවෙ ටූල් එකකට! ඉස්සර මිනිස්සු වාහනෙ ආදායම ආවට පස්සෙ විසීකරල අලුත් එකක් ගත්තා! මතකද පාරවල් අයින් වල ඔන තරම් වාහන දිර දිර තිබ්බ! දැන් එවා නැ නෙද?
    මන් හිටියෙ ලංකාවෙව් නෙවෙයිද ඒ කියන්නේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,873
    11,070
    113
    35
    Spain
    මන් හිටියෙ ලංකාවෙව් නෙවෙයිද ඒ කියන්නේ
    නෑ බන් ඌ කියන එක හරි, ඒ කාලේ පරණ වාහන පාක් කරලා තිබුන ගෙවල් අස්සේ පාරවල් අයිනේ අන්තිමට දිරල පස් වෙලා ගියා. දැන් එහෙම එකක්වත් හොයාගන්න නැති තරන්. මිනිස්සු ඒවත් අරන් හදල විකුණනවා. එතරම් ගණන් ගිහින්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,036
    25,334
    113
    Fantasy
    නෑ බන් ඌ කියන එක හරි, ඒ කාලේ පරණ වාහන පාක් කරලා තිබුන ගෙවල් අස්සේ පාරවල් අයිනේ අන්තිමට දිරල පස් වෙලා ගියා. දැන් එහෙම එකක්වත් හොයාගන්න නැති තරන්. මිනිස්සු ඒවත් අරන් හදල විකුණනවා. එතරම් ගණන් ගිහින්.
    ඒක බන් හොඳක් නෙවෙයි.
    එතන තිබ්බේ ඇති නැති පරතරය. ධනපති ලොකු මිනිස්සු ගාව විතරයි වාහන තිබ්බේ. මධ්‍යම පන්තියට තිබ්බේ නෑ.

    අද මද්‍යම පන්තියත් දියුනු වෙලා ඇති නැති පරතරය තරමක අඩු වීමක් වෙලා තියෙනවා. මද්‍යම පන්තියටත් වාහන තියෙන නිසානේ මේ කතා . අද්ටත් ඉතින් දනපතිම ඩයල් වලට වාහන කියන්නේ ටූල් එකක් විතරයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,341

    එහෙමත් නෑ ඩෝ.

    ඒකාලෙ හැම ගෙදරම අවුරුද්දට කෑම මේසයක් තිබ්බා අඩුම ජාති පහක් එක්ක .

    මේ සැරේ කිරිබත් ඉව්වා සමහරු එකතුවෙලා සල්ලි නැති නිසා.

    දැ‍‍ං ඇති නැති පරතරය සෝ හයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,036
    25,334
    113
    Fantasy
    මේ සැරේ කිරිබත් ඉව්වා සමහරු එකතුවෙලා සල්ලි නැති නිසා.
    හැබැයි බෝතල් ප්‍රමානයේ අඩුවක් තිබ්බෙ නෑනේ. ඔන්න ඕකයි ප්‍රශ්නෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,341
    113
    හැබැයි බෝතල් ප්‍රමානයේ අඩුවක් තිබ්බෙ නෑනේ. ඔන්න ඕකයි ප්‍රශ්නෙ
    පිස්සු දැ‍‍ං මිනිස්සු බොන්නෙ හෙනම අඩුවෙන්.

    ගොඩක් බෝතල් ගත්ත උන් වයින් ස්ටෝර් එකෙන් ශොට් එකක් දාලා ගෙදර යන්නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,888
    113
    ඒක බන් හොඳක් නෙවෙයි.
    එතන තිබ්බේ ඇති නැති පරතරය. ධනපති ලොකු මිනිස්සු ගාව විතරයි වාහන තිබ්බේ. මධ්‍යම පන්තියට තිබ්බේ නෑ.

    අද මද්‍යම පන්තියත් දියුනු වෙලා ඇති නැති පරතරය තරමක අඩු වීමක් වෙලා තියෙනවා. මද්‍යම පන්තියටත් වාහන තියෙන නිසානේ මේ කතා . අද්ටත් ඉතින් දනපතිම ඩයල් වලට වාහන කියන්නේ ටූල් එකක් විතරයි
    Ow, Issara gamaka wahanayak thibbe 1 or 2, dan gam wala unath wahana itha sulabai..
     
    • Like
    Reactions: windows_ubuntu