කඩෙන් ණයට බඩු ගන්න ගුපියො වරෙල්ල..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    Caරි සිංහලුත් එක්ක බිස්නස් කරන්න බෑ. ණයට බඩුගන්න වැඳගෙන එන්නේ. ඊට පස්සේ පොල්ල තියලා වෙන කඩේකට යනවා. අපේ පැත්තේ කඩයක් වහන්න උනා කපටි සිංහලුන්ට නයට බඩු දෙන්න ගිහිං
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,043
    2,531
    113
    මාතර පැත්තේ සුද්ද සිංහළු. ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,790
    8,563
    113
    In Your Heart
    Caරි සිංහලුත් එක්ක බිස්නස් කරන්න බෑ. ණයට බඩුගන්න වැඳගෙන එන්නේ. ඊට පස්සේ පොල්ල තියලා වෙන කඩේකට යනවා. අපේ පැත්තේ කඩයක් වහන්න උනා කපටි සිංහලුන්ට නයට බඩු දෙන්න ගිහිං
    Yep.. thiththa wenawa sinhallu ekka
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    ණයට දුන්නම ණය වෙලාවට බේරන එවුන් ඉන්නේ 10% ක් වගේ.. අනිත් ඔක්කොම එවුන් හොරු.. සල්ලි ගන්න ඊට පස්සෙ පස්සෙන් පන්නන්න ඕනී..
     
    • Like
    Reactions: Lessar

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    එයැයිගෙ එකට දුන්නට මෙයැයිගෙ එකට දෙන්න බැහැලු :sorry: