බැංකු වලට බඩු උගස් කරන ගුපියො වරෙල්ල..

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,500
    8,681
    113
    Galaha
    දැන් අවුරුදු කීපෙකට කලින් මගෙ යාලුවෙක් බැංකුවට මාලයක් තියල. ( බැංකුවකටද උකස් තියන තැනකටද කියල මතක නෑ ) මූ මාලේ බේරගෙන ගෙදර ගිහින් බැලුවම ඒ මාලේ නෙවෙයිලු තිබුනෙ බර අඩු සීන් එකක් හරි මාරු කරල තිබ්බ කතාවක් කීවා. මම හිතුවෙ මාලේ අරන් එකේ පුරුක් කීපයක් ගලවල අපහු ඒමාලේම දෙන්නත් ඉඩ තියෙනව නේද.
     
    • Like
    Reactions: lilman