තලපති සර් ට අපේ අනුර අයියා සුභ පතයි ද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,812
    34,127
    113
    11 වෙනි වෙන්න ජනපති නෑමොලේ නම් සුභපතලා. 10 වෙනියා නම් රොටී සෑර් නේ

     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔය යකාගේ නම ජෝසප් විජේ චන්ද්‍රසේකර්. දෙමළු දාන ඒවා එහෙම් පිටින්ම අතාරින්න එපා. අනුර අයියා තලපති සර් @Mr.Wikirana උඹට ඔහොම ලංකාවේ කියන්න කියලා කීයක් හරි දුන්නද?
    https://elakiri.com/threads/congratulation-තලපති-සර්.2250619/

    Thalapathy (தளபதி) යනු දෙමළ වචනයක් වන අතර එහි අර්ථය "නායකයා", "ආඥාපති" හෝ "ප්‍රධාන අණදෙන නිලධාරියා" යන්නයි. එය ඓතිහාසිකව හමුදා නායකයෙකු හෝ අධිකාරී බලයක් ඇති පුද්ගලයෙකු හැඳින්වීමට භාවිතා කර ඇත.