තලපති සර් ට අපේ අනුර අයියා සුභ පතයි ද ?
Mr.Wikirana Well-known member Jun 28, 2023 4,563 10,351 113 44 Living in an Atom May 5, 2026 #1 තලපති සර් ට අපේ අනුර අයියා සුභ පතයි ද ? Reactions: Inigo Montoya
PoweruseR Well-known member Oct 12, 2011 10,957 8,733 113 In Your Heart May 5, 2026 #2 Meke thibba neda anuraya tamil mix kiyala.. mot sure Reactions: Inigo Montoya
N nalin0001 Well-known member Jun 12, 2014 20,190 34,802 113 May 5, 2026 #3 11 වෙනි වෙන්න ජනපති නෑමොලේ නම් සුභපතලා. 10 වෙනියා නම් රොටී සෑර් නේ
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,117 13,791 113 පෘථිවිය May 5, 2026 #4 Mr.Wikirana said: තලපති සර් ට අපේ අනුර අයියා සුභ පතයි ද ? Click to expand... තලපත් අයියා මොන පඟර නැට්ටෙක්ද?
Mr.Wikirana said: තලපති සර් ට අපේ අනුර අයියා සුභ පතයි ද ? Click to expand... තලපත් අයියා මොන පඟර නැට්ටෙක්ද?
T Tonto Well-known member Apr 23, 2023 4,743 4,640 113 May 5, 2026 #5 Trisha Krishnan mathiniyata Jayawewaa
charitha2011 Well-known member Jan 25, 2011 16,558 1 32,261 113 - උඩරට - May 5, 2026 #6 ට්‍රීශා ගේ වැලක් බලන්න ආසයු
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් May 6, 2026 #7 ඔය යකාගේ නම ජෝසප් විජේ චන්ද්‍රසේකර්. දෙමළු දාන ඒවා එහෙම් පිටින්ම අතාරින්න එපා. අනුර අයියා තලපති සර් @Mr.Wikirana උඹට ඔහොම ලංකාවේ කියන්න කියලා කීයක් හරි දුන්නද? https://elakiri.com/threads/congratulation-තලපති-සර්.2250619/ Thalapathy (தளபதி) යනු දෙමළ වචනයක් වන අතර එහි අර්ථය "නායකයා", "ආඥාපති" හෝ "ප්‍රධාන අණදෙන නිලධාරියා" යන්නයි. එය ඓතිහාසිකව හමුදා නායකයෙකු හෝ අධිකාරී බලයක් ඇති පුද්ගලයෙකු හැඳින්වීමට භාවිතා කර ඇත. Click to expand...
ඔය යකාගේ නම ජෝසප් විජේ චන්ද්‍රසේකර්. දෙමළු දාන ඒවා එහෙම් පිටින්ම අතාරින්න එපා. අනුර අයියා තලපති සර් @Mr.Wikirana උඹට ඔහොම ලංකාවේ කියන්න කියලා කීයක් හරි දුන්නද? https://elakiri.com/threads/congratulation-තලපති-සර්.2250619/ Thalapathy (தளபதி) යනු දෙමළ වචනයක් වන අතර එහි අර්ථය "නායකයා", "ආඥාපති" හෝ "ප්‍රධාන අණදෙන නිලධාරියා" යන්නයි. එය ඓතිහාසිකව හමුදා නායකයෙකු හෝ අධිකාරී බලයක් ඇති පුද්ගලයෙකු හැඳින්වීමට භාවිතා කර ඇත. Click to expand...