ජානක වික්‍රමසිංහට බඩු වැඩිවෙලා.. 😁

signshop

Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    අපෝ ඕයි ලංකාවේ Artistලා ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඩස්ප සීන්. අපරාදේ මේ යක්කු බීලා audience එක ඉස්සරහා චාටර් වෙන්නේ.
    මිනිස්සු ඉරිසියාවට රොශාන්ට බැන්නට ඌ FlashBack එක්ක ගෙනියන වැඩ පිළිවෙලට Respect කරන්න ඕන.
    Discipline එකක් හදන්න ඕන ඔක්කෝටම ඉස්සරවෙලා.
    මේ වගේ Stage උඩ කක්කා දැම්මම ඉතින් ඔක්කොම ඉවරයිනේ
     
    Last edited:

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113

    ලංකාවේ අර්ටිස් ලගේ සින්දු විතරක් ඇහුව නම් හරි.
    සින්දු නැතුව වෙන මොනවා හරි කියන්න හරි කරන්න හරි ගියාම උන්ගේ ඇත්තම ගතිය පේනවා . අඩුම තරමේ ලයිව් වත් බලන්න හොඳනැහැ . මේ පේනවනේ.

    මු මොකක් හරි කෙස් එකක් දාගත්ත නේද රෝහණ වීරසිංහත් එක්ක.

    රොෂාන් කියන එකා මොන හේතුවක්ද මන්ද කවදාවත් මට නම් පෙන්නම බැරි පොරක්. සින්දු කියන එව්වත් මෙලෝ රහක් නෑ
    ඉස්සර ස්කුල් වැන් එකේ යද්දී ඒ මගුලේ දාලම තිබ්බේ ඕකගේ සින්දු. ඉදකින් අප්ප්රිය වෙලා තිබ්බේ.
    ------ Post added on May 5, 2026 at 12:25 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,872
    11,563
    113
    පුනයවන්තියේ පින පලදෙනා

    කියන එක ඇහුන විදිය මෙතන කියන්න ලැජ්ජයි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    ලංකාවේ අර්ටිස් ලගේ සින්දු විතරක් ඇහුව නම් හරි.
    සින්දු නැතුව වෙන මොනවා හරි කියන්න හරි කරන්න හරි ගියාම උන්ගේ ඇත්තම ගතිය පේනවා . අඩුම තරමේ ලයිව් වත් බලන්න හොඳනැහැ . මේ පේනවනේ.

    මු මොකක් හරි කෙස් එකක් දාගත්ත නේද රෝහණ වීරසිංහත් එක්ක.

    රොෂාන් කියන එකා මොන හේතුවක්ද මන්ද කවදාවත් මට නම් පෙන්නම බැරි පොරක්. සින්දු කියන එව්වත් මෙලෝ රහක් නෑ
    ඉස්සර ස්කුල් වැන් එකේ යද්දී ඒ මගුලේ දාලම තිබ්බේ ඕකගේ සින්දු. ඉදකින් අප්ප්රිය වෙලා තිබ්බේ.
    ------ Post added on May 5, 2026 at 12:25 PM
    වෙන්න පුළුවන් මචන්. එක එක්කෙනාගේ චොයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම ඒ චොයිස් එක ගැන නෙවෙයි කතා කරේ.
    මම කිව්වේ රොෂාන්ගේ Management එක ගැන Disciplines ගැන. පොර ඇත්තටම උගේ Shows වල වෙනම ලෙවෙල් එකක් හදලා තියෙන්නේ.
    ඒකනේ මේ වගේ චාටර් සීන් උගේ Shows වල පේන්න නැත්තේ.
    එකෙන්ම කියන්න ඕන මට රොෂාන් එක්ක කිසිම පෞද්ගලික ඇයි හොඳයියක්වත් කිසිම Connection එකක්වත් නැති බව.
     
    • Like
    Reactions: War Fighter

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,537
    113
    වෙන්න පුළුවන් මචන්. එක එක්කෙනාගේ චොයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම ඒ චොයිස් එක ගැන නෙවෙයි කතා කරේ.
    මම කිව්වේ රොෂාන්ගේ Management එක ගැන Disciplines ගැන. පොර ඇත්තටම උගේ Shows වල වෙනම ලෙවෙල් එකක් හදලා තියෙන්නේ.
    ඒකනේ මේ වගේ චාටර් සීන් උගේ Shows වල පේන්න නැත්තේ.
    එකෙන්ම කියන්න ඕන මට රොෂාන් එක්ක කිසිම පෞද්ගලික ඇයි හොඳයියක්වත් කිසිම Connection එකක්වත් නැති බව.

    මාත් අහල තියනවා පොර වෙනම ලයින් එකක් මේන්ටේන් කරනවා කියල
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,903
    1
    28,058
    113
    වෙන්න පුළුවන් මචන්. එක එක්කෙනාගේ චොයිස් එක වෙනස් වෙන්න පුළුවන්. ඒත් මම ඒ චොයිස් එක ගැන නෙවෙයි කතා කරේ.
    මම කිව්වේ රොෂාන්ගේ Management එක ගැන Disciplines ගැන. පොර ඇත්තටම උගේ Shows වල වෙනම ලෙවෙල් එකක් හදලා තියෙන්නේ.
    ඒකනේ මේ වගේ චාටර් සීන් උගේ Shows වල පේන්න නැත්තේ.
    එකෙන්ම කියන්න ඕන මට රොෂාන් එක්ක කිසිම පෞද්ගලික ඇයි හොඳයියක්වත් කිසිම Connection එකක්වත් නැති බව.
    මොනවද මචං උගෙ policies?