ලංකෙවේ බඩූ ගහන බිස්නස්මන් ලා කවුද 😛

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,538
    16,752
    113
    ප්ලස්ටික් බඩු නම් phoenix , Dazer, Arpico ,Polymate, Nippon අධිපතිලා
    ලි බඩු නම් දඹුලු ෆර්නිචර්. දම්‍රො එකෙනුත් ගහනවා..
    යකඩ බඩු නම් ලංවා
    දොන් කරෝලිස්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,261
    25,443
    113
    ලොක්කා අඳුරගන්න ලේසි..... උගේ office එකේ ඉන්න කෑලි දිහා බලපන්.