ලන්කාවෙ ක්‍රිකට් වලට වෙච්ච දේ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම ක්‍රිකට් බලන්නෙ අවුරුදු ගානක ඉන්දලා. අරවින්ද, සනත්, අර්ජුන, වකාර්, ශෙන් වොන්, මුරලි. ජොන්ටි රොඩ්ස්, ටෙන්ඩුල්කාර් ලා නිසා ක්‍රිකට් පිස්සුව හැදුනා, ලන්කාව විතරක් නෙවෙයි, වෙන රටවල් ගහන මැච් පවා නිදි මරාගෙන බැලුවා, හොන්ද මැච් එකක් රැට බලන්න සෙට් වෙනවා කිව්වම ඉට වඩා දෙයක් නැහැ, කිල්ස් එකෙන් බියර් බයිට් ගෙනත් බලන්න සෙට්වෙනවා. මාර ත්‍රිල් එකක් තිබ්බෙ. එත් සන්ගක්කාර, ඩිල්ශාන් මහෙල ලගෙන් පස්සෙ ලන්කාවට ආවෙ ඩොමෙස්ටික් කබ්බො කිව්වොත් හරි. මිනිස්සු මහේල සන්ගක්කාර ලට බනිනවා උන් යනකොට වෙන උන් හැඩුවේ නෑකියලා. උන් මොනවා කරන්න්ද හොන්ද ක්‍රිඩකයො බිහිවෙන්නෙ නෑකියලා. ලන්කාවෙ ක්‍රිකට් වල අව්ලට මුල දේශපාලනය. ක්‍රිකට් බෝඩ් එකට එන්නෙ සල්ලි ගහන්නයි පිටරට ගිහින් බඩු ගහන්නයි. ලන්කාවෙ ක්‍රිකට් ටිම් එකේ උන්ටත් ලොකු ගානක් මසෙකට දිනුවත් පැරදුනත් එනවා, ඉන්දියා ව වගෙ රටවල් එක්ක බලද්දි ඒක සොච්චම් මුදලක් උනත් හොද පොශ් කාර් එකක් අරන් ලොකු ගෙයක් අරන් සොශල් මිඩියා වල ශෝ එක දාගෙන ඉන්න ඒක හොන්දටම ඇති. ඉතින් මුන් ගෙ කැපවිම අන්තිමයි.

    මම හිතන්නෙ ලන්කාවෙ ඩොමෙස්ටික් ක්ලබ් ගාන 10ට වඩා අඩුකරන්න ඕනෙ, ලන්කාවෙ ටිම් එකේ ෆෙල් වෙන් උන් ලන්කා 1, 2,3,4 කියලා පහල ටිම් වලට දාන්න ඔනේ. පඩිත් ඒ ඒ ටියර් එකේ හැටියට.
    පොයින්ට් සිසිටම් එකක් හදලා එකේ පර්ෆොම් කරන විදිහට ලන්කාවෙ ටිම් එකකට එන්න හඩන්න ඔනේ. නැත්නම් ලන්කාවෙ ක්‍රිකට් හදන්න බැහැ.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Current buggers lacking basic education. Main reason. Nothing else. Their brains cannot learn and adopt quickly. Iv heard Wanidu and Asalanka used to skip classes during school times. It is showing evidence unfortunately.
     
    • Like
    Reactions: Honda.putha

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හරිහමන් ලීඩර් කෙනෙක් නෑ.
    ගහන්නේ නැත්නම් අයින් කරන්නේ නෑ.
    අයින් කලත් ගන්න එකෙක් නෑ.
    ආයි ඕක හදන්න බෑ කෝච් , කැප්ටන් මාරු කලා කියලා. ගහන්න පුලුවන් බෝල් දාන්න පුලුවන් උන්ව ගන්න ඕන.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    1. Born again Christian
    2. Money
    3. Political power & influence
    4. Adu kule un salli balan cricket gahanna gaththa
    5. Talent, performances walata wada social media likes passe giya
    6. Popularity eka manage karaganna danne a
    7. Sportsperson kenekta onee mental stability eka na. Ewa gana danneth na
    8. Godak un uneducated
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    730
    719
    93
    2015 ඉදන් ඔව්ව ගැන කොච්චර නම් කතාවෙනවද බන්
    ටීම් එකේ ඉන්න එවුන්ගේ හැටි බලපං
    නිකන් මේසන් බාස් ල වගේ
    එකාට එකා නෑ , performance නැතත් ටීම් එකට ගන්නවා
    මොකද දන්නවා ඊළඟ tour එකේ captaincy එක නැති වුන ගමන් අලුත් captain එකා බේරගන්න ඉන්නවා කියල
    ඉදල හිටලා tour එකක මැච් එකක් දිනුවම ලංකා wesiyo form වෙලා තෙත් වෙනවා
    ආයේ ඊළඟ tour එකේ කනවා