රවුටරේ කූරක් කැඩුණ. Coaxial කේබල් එක බෝඩ් එකට හයි වෙන හෙඩර් එක පිටින්ම කැඩුණ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,921
    113
    මොකද බං කරන්නෙ?
    තනිකුරෙන් හරියට වැඩ කරන්නෙ නෑ

    කූරක් ගෙනත් හයි කරන්න විදියකුත් නෑ
    සර්කිට් බෝඩ් එකේ හෙඩර් එක පිටින් කැඩිල ආව

    @infernocus මහතාණෙනි අඩු වියදම් විසදුමක් කියන්න

    නිකං වයර් කෑල්ලක් සර්කිට් එකට පාස්සල කූර ආයෙ සෙට් කලොත් වැඩක් නැති වෙයිද
     
    Last edited: