ලව් එක මාට්ටු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    කැරිම සීන් එක බන් ලව් එක කොල්ලාගේ ගෙදර උන්ට මාට්ටු වුණා. උගෙ අයියාට. මැසේජ් කරපුවා සේරම මාට්ටු. ඌට ගහලා හොඳටම ෆෝන් එකත් පොළවේ ගහලා
    France palayan denna ekka.
     
    • Love
    Reactions: tupac97

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,575
    1
    10,823
    113
    Update: නැන්දම්මයි මාමණ්ඩියි නම් ශේප් වගේ

    IMG-20260506-110736.jpg
    me bbhhh
    yalu wela inna ekiwath ohoma katha karan na bn baba kiyala :sorry:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    කොයි අයියා නැතත් මේ අයියා ඉන්නවා ඔයාට ඔනේ වෙලාවක ;)