Daihatsu Mira

Esh95

Well-known member
  • Aug 16, 2021
    526
    287
    63
    Sri Lanka
    මන් අලුතෙන් Daihatsu Mira එකක් ගත්තා . මොනවද මන් කරන්න ඕන දේවල්? Ex: ස්ටිකර ගහන ඒවා, etc.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,732
    1,200
    113
    onna ohe use karapan tika kaalayak yaddi adu paaduwak tibunoth balala hadaa ganin.
    aduwak venawa nam itin Audio player/speaker quality ekane.
    anith euwwa un hadala ewala ette.
    {mata waahanayak nehe}
     
    • Like
    Reactions: Esh95

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,816
    1,974
    113
    127.1.1.0
    Tint ekak awilla nattam karagaththoth hodai. Inne rasne paththaka nam.
    Tint ekakin kalu karanawata wada lankawa wage rataka heat reduction eka wena ekak karaganna
    AC ekatath hodai.
    Navigation wage one nam Android auto/Apple car play thiyena head unit ekak daganna. E athi ithin
     
    • Like
    Reactions: Esh95 and eksudda

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    666
    636
    93
    මන් අලුතෙන් Daihatsu Mira එකක් ගත්තා . මොනවද මන් කරන්න ඕන දේවල්? Ex: ස්ටිකර ගහන ඒවා, etc.
    Daihatsu Mira's plastic quality is almost like Toyota Raize's. Use plastic protection for that. If you don't mind plastic scratches, never mind.
    Add proper coil carpets.
    The white center piece of the front seat is a dirt magnet. Use a seat cover.

    Thats all. We have a mira. It's almost like a motorcycle to the family for 6 years now. It serves well for quick errands.
     
    • Like
    Reactions: Esh95 and tharindup

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    Door edge එකට sticker එක ගහන්න එපා. අවුරුදු 2ක් යනකොට කර වෙලා paint එකටම ඇලෙනව. ඊට වඩා හොදයි ali එකේ තියෙනව රබර් strip ekak. ඒක දොර edge එකේ ඇතුල් පැත්තෙ අලවන්න තියෙන්නෙ.

    Dash cam එකක් ගන්න. ඕක නැතුව ලංකාවෙ වාහන එලවන්න බෑ දැන්.

    මමත් mira එකක් අවුරුදු 8k පැදල ගිය මාසෙ දුන්නෙ ගත්ත ගාන වගේ දෙගුනෙකට. Podi එන්ජිම නිසා වැඩිය වාහනේට වද දෙන්නෙ නැතුව පදින්න. Sudden acceleration ehema wadiya hoda na. Good luck
     
    • Like
    Reactions: Esh95