We import Daihatsu Mira 660cc

2osama

Well-known member
  • Oct 25, 2010
    81,273
    72,472
    113
    මාලඹේ
    OIP.3nwfn0zPpm4hDe7IwNc9uwHaEK

    OIP.fzILZntg7VffB8G3h09ljgHaEn


    Daihatsu Mira E:S කියන්නෙ දැන් තියන Tax structure එක අනුව අඩුවටම ගන්න පුළුවන් ජපන් වාහන වලින් එකක්.
    Hybrid වාහනයක් ගානටම තෙල් කරනව (25-30 km/l )
    ඒ වගේම මේක සෑහෙන හොඳ reliability එකක් තියන සහ අඩුම maintenance cost එකක් යන වාහනයක්. WagonR වල වගේ අමතර කොටස් අනවශ්‍ය ගනන් ගිහිල්ලත් නෑ, Insurance එකත් අඩුයි. මේක පාවිච්චි කරපු කිසිම කෙනෙක්ගෙන් negative review එකක් කොහෙවත් හොයාගන්න බැහැ. හොඳමයි කියන්නෙ.

    https://www.daihatsu.co.jp/lineup/mira_e-s/

    වලට posts ගිහිල්ල comments බලන්න.




    Screenshot-2025-07-16-203719.png


    අපිට මේක ලක්ශ 60 ඉඳන් උඩට ඔයාලගෙ නමට import කරල දෙන්න පුළුවන්. Grade එක අනුව ගාන වෙනස් වෙනව. G grade වගේ ඒවට ගිහිල්ලනම් වැඩක් නෑ ගොඩක් අය L grade හෝ X Grade තමා ගේන්නෙ

    Mira B SAIII - roughly 60 lakhs
    Mira L SAIII - roughly 65.5 lakhs
    Mira X SAIII - roughly 67.5 lakhs
    Mira X SAIII limited - roughly 69.5 lakhs
    Mira G SAIII - roughly 75 lakhs


    Follow this link to join our WhatsApp group where we constantly post upcoming Daihatsu Mira / Toyota Pixis/ WagonR auction units with full cost breakdowns:
    https://chat.whatsapp.com/Kt3nbGPEyKF3P96xFSkB00

    මේ whatsapp group එකේ Daihatsu Mira, Suzuki Alto සහ WagonR වගේ පොඩි වාහන ඉස්සරහට එන සහ පහුගිය ඒව විකිනිච්ච ගනන් දානව. Join වෙලා අපිත් එක්ක ඔයාගෙ MIra එක import කරන්න පුළුවන්. මොන වාහනේ ගෙන්නත් අපි රුපියල් ලක්ෂ 2ක මුදලක් විතරයි ගන්නෙ. සැඟවුනු ගාස්තු නෑ.

    කතා කරන්න අපිට 0767117991

    ගෙවන ගානට වටිනා වාහනයක් . ලීටර් එකට කිලෝමිටර් 30 ක් යන්න පුළුවන් කවුරු හරි පිටිපස්සේ ඉඳන් වාහෙන් තල්ලු කරොත්

    සාමාන්‍යයෙන් ලීටර් එකට 20 ක් වගේ තමා තෙල් කරන්නේ