ඉන්ඩිපෙන්ඩන් ඇන්ඩ් ස්ට්‍රෝන්ග් වොත්තියොන්ගේ අනාගතය..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,223
    10,486
    113
    ශනුද්‍රි උත්තමාවිය විවාහා වීමත් සමග කෙබදු වේවිද? උන් සාමනයෙන් ශනුද්‍රිව නේද රෝල් මොඩල් කරන් හිටියේ..කවුරුවත් ඔනේ නෑ තමන්ට තමන්ව බලාගන්න පුලුවන් සීන් එකනේ..දැන් මේකි හදිසියේ බැන්දනේ දැන් mk..බැදලත් බෑ නොබැදත් බෑ..කැරි වැඩේ 🤣🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,393
    22,888
    113
    ශනුද්‍රිගෙ ෆැමිලි එකේ කවුරුත් ඔය modern සීන් වල නෑ උන් ඔක්කොම පට්ට ට්‍රැඩිෂනල්. මේ වෙඩින් එකෙත් ශනුද්‍රි පෝරුවෙ දිනේෂ් ට වඳිනව.
     
    • Like
    Reactions: War Fighter

    planner123

    Well-known member
  • May 22, 2018
    7,997
    13,826
    113
    ඊට හොඳයි නේ බං, මිනිහෙක් ගන්නේ නැතුව ඒ සල්ලි ටිකත් උන්ට ම මහන්සි වෙලා හොයා ගත්තාම
    Ithin lesima de hoda supportive minihek hoyaganna ekane. Mahansiya ithurui.

    If you're capable of taking care of yourself, why marry someone just because they're financially strong?
    It's not only financial support. Emotional support plays a part too.
    ------ Post added on May 7, 2026 at 1:33 PM
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    26262.jpg
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,486
    113


    It's not only financial support. Emotional support plays a part too.
    ------ Post added on May 7, 2026 at 1:33 PM
    බලපන් ඉතින් මෙච්චර කල් මට ඕනේ මාව විතරයි කිය කිය හිටපු ස්ට්‍රෝන්ග් උන්ට හදිසියේ ඉමෝශනල් සපෝට් මතක් වෙලා තියෙන හැටි🤭🤭🤭
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,600
    1,800
    113
    බලපන් ඉතින් මෙච්චර කල් මට ඕනේ මාව විතරයි කිය කිය හිටපු ස්ට්‍රෝන්ග් උන්ට හදිසියේ ඉමෝශනල් සපෝට් මතක් වෙලා තියෙන හැටි🤭🤭🤭

    You poor thing..
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,119
    7,136
    113
    Back Bay-Beacon Hill, Boston
    අනේ ගොඩේ හරමානිසෝ, උඹ ගෑනු කියල දන්නේ ඉතින් උඹේ අම්මයි අක්කයි නැන්දයි පුන්චි අම්මයි ලංකාවේ ස්පා වල ඉන්න කෙල්ලො ටිකයි නේහ්? ගොන් කතා කියලා පුක පලාගන්නේ නැතුව ඉන්ඩිපෙන්ඩන්ට් ගෑනු ගැන ඉගෙන් ගනින්.

     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,600
    1,800
    113
    If your wife is strong and independent, it's good for your children, in case something happens to you..

    If you are not, getting attracted to them, possibly because you are a momma boy..

    Quote from EK - Sociable girls don't like momma boys..
     
    • Like
    Reactions: ewijesekara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,482
    72,495
    113
    Ai bn anunge prasna walata ubala stress wenne. Dont waste your energy bn
    කිරියේ බ්‍රෝලගෙ ප්‍රශ්න ලොවෙත් විසඳන්න බෑ කියලා උන් දන්නවා. ඉතින් උන් හිතේ සැනසීමට වෙන උන්ගෙ ප්‍රශ්න ගැන වද වෙනවා. 🥴 🥴