ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය පරිශීලකයින්ගේ අවසරයකින් තොරව 4GB Ai ආකෘති ගොනු පරිගණකවලට රහසිගතව බාගත කරන බව සොයාගෙන ඇත. 🔴🔴🔴

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,770
    7,031
    113
    Galaha
    පරිශීලකයින් මෙම ගොනුව හඳුනාගෙන මකා දැමුවත්, ගූගල් ක්‍රෝම් ස්වයංක්‍රීයව එය නැවත ස්ථාපනය කරයි.
    source
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,925
    23,792
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැනටත් access දීලනෙ තියෙන්නෙ copilot වලට.
    ඔක්කොටම දෙන්න ගිහින් අපිට ටිකක් ඉතුරු කරන එකක් නැති වෙයිද?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,030
    113
    ඉතින් බන් locally ai features දෙන්න AI model එකක් PC එකේ run කරනව තමයි. මොකක්ද ඕකෙ පුදුම වෙන්න දේ?
    දැන් ෆෝන් වල වෙනම processor එකක් පවා එනව local models run කරන්න.