ටෙලිග්‍රෑම් තුල පවතින ප්‍රධාන අංග සහ යාවත්කාලීන කිරීම් පිළිබඳ යම් සටහනක් මෙසේ තබමි
ආරක්ෂිත බැකප් පද්ධතියක් මෙහි ක්‍රියාත්මක වන අතර, සියලු දත්ත ගබඩා කිරීමේදී හා හුමවාරු වීමේ තුළ සංකේතනය කර එහෙමත් නැතිනම් encrypt ඇති අතර එමඟින් එය කාර්යක්ෂම වේ.
WhatsApp වෙබ් එක, WhatApp Windows ඇප් එක use කරන්න ඔයාගේ ජංගම දුරකථනේ ඩේටා ඔන් කරල තියෙන්න ඕනි නේද? අපොයි Telegram වලදී එහෙම ඕනි නෑ. හැම චැට් එකක්ම Cloud Storage එකකට Sync වෙන නිසා ඔයාට එකම වෙලාවේ Device ඕනෑම ප්‍රමාණයකින් Online ඉන්න පුලුවන් වගේම අපි Log in වෙලා ඉන්න සියලුම Device අපිට බලාගැනීමේ සහ Terminate කිරීමේ පහසුකම තියෙනවා. එමෙන්ම යම් පුද්ගලයෙක් තමන්ගේ ගිණුමට වෙනත් Device එකකින් Login වුවහොත් ඔහුට සමහර ක්‍රියා Privacy හේතුන් නිසා බ්ලොක් කරනවා. (උදාහරණයක් විදිහට ගෘෘප් එකකට ඇඩ්මින් කෙනෙක් අලුතින් පත් කිරීම වැනි)
තව දෙයක්, ටෙලිග්‍රෑම් තුල ස්ටිකර් සැදීමට Third Party Apps දමන්න අවශ්‍ය නැහැ. එය ටෙලිග්‍රෑම් තුලින්ම ඔබට කළ හැකියි.
එමගින් බොහෝ වරප්‍රසාද ද ලබා ගත හැකි අතර අමතරව, ඕනෑම කෙනෙකුට බොට් කෙනෙකු සෑදිය හැකි වන පරිදි Bot API භාවිතා කිරීමට නිදහස ඇත.
ඔබට පුද්ගලික නාලිකා නිර්මාණය කළ හැකි අතර එක් එක් තේමාත්මක ලෙස ගොනු ගබඩා කිරීමට ඒවා භාවිතා කළ හැකිය - හ්ම්.... ඔබට පමණයි එයට ප්‍රවේශය ඇත්තේ.
සාමාන්‍ය කණ්ඩායම් ද තමන් තුළම සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දරයි.
• ඇඩ්මින්වරුන්ට යම් Role/Title එකක් ලබා දීමේ හැකියාව.
• කරදරකාරී නොටිෆිකේෂන් ඕෆ් වී පැවතීම.
• Public link එකක් නිර්මාණය කිරීමේ පහසුකම.
• Owner/admin හට සමූහයන්ගේ පණිවිඩ මකා දැමීමේ හැකියාව (Delete Everyone හොදේ)
• ඕනෑම පරිශීලකයෙකුට වෙනත් පුද්ගලයින්ගේ පණිවිඩ මකා දැමිය හැකිය (Delete for me)
එය පෙර පැවති 1.5 GB සීමාවේ. දැන් එය 2 GB දක්වා වැඩි දියුණු කර ඇත.
එයට සාමාජිකයින් දහසකට වඩා එකතු විය හැකි අතර එබැවින් ඔබට එහි පෝඩ්කාස්ට් එකක් ද වුවත් කළ හැකිය.
නාලිකාවල සාමාජිකයින් 50 ක් සහ සමූහවල 500 ක් සිටීනම් මේවා ඔබට ලබා ගත හැක.
ඔබේ අවිවේකී ජීවිතේ චැට්ස් නිසා සිදුවන ව්‍යාකූලතා අවම කිරීමට එය බෙහෙවින් උපකාරී වේ.
http://t.me/quizbot.
App Store හෝ Google Play වෙතින් ඔබ බාගත කළ යෙදුම ඔබටත් තැනීම සඳහා මේවා භාවිතා කළ හැකි වේ.
වැඩි දුර විස්තර මෙන්න - https://core.telegram.org/reproducible-builds
මෙය ආරක්ෂිත නැත, යැයි පවසන අයට මෙය බෙහෙවින් උපකාරී වේවි -
Girl Friend ගේ උපන්දිනේ අමතක වෙනව නේද? අයියෝ, මේ පහසුකම use කරන්න. ආදරයත් රැකගන්න පුලුවන්

මෙම පහසුකම ඔබට භාවිතා කල හැක්කේ ඔහු හෝ ඇය Last Seen On කරලනම් විතරයි හොදේ.
මේ ඔබේ Privacy and Security Settings කොටසයි.
සමූහයන්වල, ඔබගේ පණිවිඩය සාමාන්‍යෙයන් කණ්ඩායමේ සිටින සියල්ලන්ටම මකා දැමෙනු ඇත.
මෙම සබැදිය සංවාදයක පළ කර ඔබම උත්සාහ කරන්න:
https://telegram.org/blog/voice-chats
එසේම, ඔබ ලබා ගැනීමට කැමති සෑම ප්ලැට්ෆෝම් එකක් සඳහාම ටෙලිග්‍රාම් සතුව යෙදුම් ඇත. ලැයිස්තුව බැලීමට මෙම ලිංක් එක ක්ලික් කරන්න: http://telegram.org/apps
Channels and groups (with pin perms) – edit anytime
One-on-one chats – 48 hrs.
2013 සිට වසර 7½ කට වැඩි කාලයක් පුරා ටෙලිග්‍රෑම් දියත් කළ ප්‍රධාන අංග මේවා වන අතර පරිශීලකයන් විසින් යෝජනා කරන ලද සමහර අංග ද ඊට ඇතුළත් ය. නව පරිශීලකයින් ටෙලිග්‍රෑම් වෙත ගෙන ඒමට මෙය ප්‍රමාණවත් යැයි මම සිතමි.
ටෙලිග්‍රෑම් විසින් මෙතෙක් දියත් කර ඇති සියලුම විශේෂාංගවල සම්පූර්ණ ලැයිස්තුව මෙන්න - https://telegram.org/evolution
මෙම අංගයන් Telegram, ලොව ඇති හොඳම පණිවිඩකරුවන් අතරට ඔසවා තබයි. යම් දවසක, ටෙලිග්‍රාම් ෆේස්බුක් අධිරාජ්‍යය සතු පරිශීලක ජනගහනය අභිබවා යනු ඇති බවට කිසිදු සැකයක් නැත. එබැවින් ජනතාවට පුද්ගලිකත්වය නැවත ලබා දිය යුතුය. - මෙතෙක් Digital Resistance නිර්මාණය කරමින් ඔවුන් ගෙන ගිය සටනට අනුව ඔවුන් ඉදිරියටත් ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනු ඇත. ඔබම තීරණය කරන්න. ප්‍රමාද නොවන්න.
ටෙලිග්‍රාම් ඉදිරි දශකයේදී පුදුමාකාර, ප්‍රායෝගික මෙන්ම පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගත් ආකර්ෂණීය අංග ගෙන එනු ඇත. ඇත්තෙන්ම බොහෝ අය කියන ලෙස මෙය Paid App එකක් වෙනවාට වඩා ව්‍යාපාර සදහා යම් මුදලක් අය කිරීමක් වැනි දෙයක් බලාපොරොත්තු විය හැකිය. මෙතෙක් Unlimited Storage ලබා දුන් ඔවුන්ට නම් බොහෝ පරීශිලකයින් අකමැත් වන්නේ නැත. එය සිදුවන්නේ කෙසේදැයි මෙයින් දැනගන්න -
මේ ආකාරයෙන් ටෙලිග්‍රෑම් ඉදිරි දශක ගණනාව තුළම එහි පෞද්ගලිකත්වය සුරකිමින් කාලයත් සමඟ ගොඩනගා ඇති ප්‍රතිපත්ති වලට අනුකූලව ඉදිරියට යනු ඇත.
සමාගම්වලින් පරිශීලකයින්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය නොවිකුණා ආපසු ලබා දෙන ටෙලිග්‍රෑම් වැනි යෙදුම් සෑදීමට Pavel Durov වැනි තවත් පුද්ගලයින් ලෝකයට අවශ්‍ය වනු ඇත.
මදකට නවතින්න! ඇවිත් බලන්න ටෙලිග්‍රෑම් වෙත. ඔබ පුදුමයෙන් පුදුමයට පත් වනු ඇත.
1. No Stories
ඔව්. ටෙලිග්‍රෑම් තුල මේ ස්ටෝරි පහසුකම නැහැ. ඒ වගේම මේ පහසුකමට දැනට ටෙලිග්‍රෑම් භාවිතා කරන්නන් කැමතිත් නැහැ. කොහොම නමුත් Telegram ආයතනය පවසන විදියට කවදා හෝ මෙය එයි කියලා තමා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.2. Unlimited cloud storage
ටෙලිග්‍රෑම් ආයතනය මගින් සෑම පරිශීලකයෙකුටම අන්ලිමිටඩ් ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් නොමිලේම ලබා දෙන බව ඔබ දැන සිටියාද? ඔවුන් දැන් අවුරුදු 8 කට ආසන්න කාලයක් තිස්සේ එය කරමින් සිටිනවා. ඇත්තටම මම වුණත් පෞද්ගලිකව මේ දේ භාවිතා කරනවා. Google Drive වගේ දේවල් වලට වඩා අපේ Saved Message හි ගොඩක් දේවල් අපට සුරැකිව තබාගන්න පුලුවන්.ආරක්ෂිත බැකප් පද්ධතියක් මෙහි ක්‍රියාත්මක වන අතර, සියලු දත්ත ගබඩා කිරීමේදී හා හුමවාරු වීමේ තුළ සංකේතනය කර එහෙමත් නැතිනම් encrypt ඇති අතර එමඟින් එය කාර්යක්ෂම වේ.
3. Multi-device access
ටෙලිග්‍රෑම් තුල ඕනෑම වේලාවක ඕනෑම උපාංගයකට පිවිසිය හැකිය. එපමණක් නොව, ටෙලිග්‍රෑම් වලාකුළු මත පදනම් වී ඇති බැවින්, ඔබට ඕනෑම වේලාවක ඕනෑම උපාංගයක ඔබගේ සියලු දත්ත සමමුහුර්තව එහෙමත් නැතිනම් sync කර ගත හැකිය.WhatsApp වෙබ් එක, WhatApp Windows ඇප් එක use කරන්න ඔයාගේ ජංගම දුරකථනේ ඩේටා ඔන් කරල තියෙන්න ඕනි නේද? අපොයි Telegram වලදී එහෙම ඕනි නෑ. හැම චැට් එකක්ම Cloud Storage එකකට Sync වෙන නිසා ඔයාට එකම වෙලාවේ Device ඕනෑම ප්‍රමාණයකින් Online ඉන්න පුලුවන් වගේම අපි Log in වෙලා ඉන්න සියලුම Device අපිට බලාගැනීමේ සහ Terminate කිරීමේ පහසුකම තියෙනවා. එමෙන්ම යම් පුද්ගලයෙක් තමන්ගේ ගිණුමට වෙනත් Device එකකින් Login වුවහොත් ඔහුට සමහර ක්‍රියා Privacy හේතුන් නිසා බ්ලොක් කරනවා. (උදාහරණයක් විදිහට ගෘෘප් එකකට ඇඩ්මින් කෙනෙක් අලුතින් පත් කිරීම වැනි)
4. Beautiful stickers
ටෙලිග්‍රෑම් තුල දීර්ඝ කාලයක් තිස්සේ හොදම ස්ටිකර්ස් ඇති අතර එය සජීවීකරණය කරද ඇති අතර, එම ස්ටිකර් 60fps වේගයෙන් සුමටව බැටරිය වැය වීමකින් තොරව ක්‍රියා කරයි.තව දෙයක්, ටෙලිග්‍රෑම් තුල ස්ටිකර් සැදීමට Third Party Apps දමන්න අවශ්‍ය නැහැ. එය ටෙලිග්‍රෑම් තුලින්ම ඔබට කළ හැකියි.
5. Bots
අවශ්‍ය විටෙක සහ ස්වයංක්‍රීය කාර්යයන් ඉටු කිරීමට මිනිසුන්ට උදව් කළ හැකි බොට්ස්වරුන් (රොබෝවරු) මෙහි තිබේ.එමගින් බොහෝ වරප්‍රසාද ද ලබා ගත හැකි අතර අමතරව, ඕනෑම කෙනෙකුට බොට් කෙනෙකු සෑදිය හැකි වන පරිදි Bot API භාවිතා කිරීමට නිදහස ඇත.
6. Channels
ටෙලිග්‍රෑම් නාලිකා යනු ඔබේ මනසෙහි ඇති දේ ප්‍රකාශ කිරීමට අපූරු ක්‍රමයකි. ට්විට්වලට සමානව, ඔබට කැමති ඕනෑම දෙයක් මෙමගින් බෙදා ගත හැකිය - 2 GB දක්වා. (ඔව් ඔව් ඔබට උපරිම 2 GB දක්වා Files ටෙලිග්‍රෑම් තුල හුවමාරු කරගත හැකියි.)ඔබට පුද්ගලික නාලිකා නිර්මාණය කළ හැකි අතර එක් එක් තේමාත්මක ලෙස ගොනු ගබඩා කිරීමට ඒවා භාවිතා කළ හැකිය - හ්ම්.... ඔබට පමණයි එයට ප්‍රවේශය ඇත්තේ.
7. Supergroups
ටෙලිග්‍රෑම් තුල සමූහ වර්ග දෙකක් ඔවුන් විසින් ඉදිරිපත් කරයි - සුපිරි කණ්ඩායම් සහ සාමාන්‍ය කණ්ඩායම්. සුපිරි කණ්ඩායම් වලට සාමාජිකයින් 200,000 ක් දක්වා ඉඩකඩ ඇති අතර විවෘත මෙන්ම අමතර වරප්‍රසාද බොහෝ පවතී.සාමාන්‍ය කණ්ඩායම් ද තමන් තුළම සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දරයි.
සුපිරි කණ්ඩායම්වල ප්‍රතිලාභ -
• බ්ලැක් ලිස්ට් දැමිම සහ තහනම් කිරීම(බෑන් කිරීම) .• ඇඩ්මින්වරුන්ට යම් Role/Title එකක් ලබා දීමේ හැකියාව.
• කරදරකාරී නොටිෆිකේෂන් ඕෆ් වී පැවතීම.
• Public link එකක් නිර්මාණය කිරීමේ පහසුකම.
• Owner/admin හට සමූහයන්ගේ පණිවිඩ මකා දැමීමේ හැකියාව (Delete Everyone හොදේ)
සාමාන්‍ය කණ්ඩායම් වල විශේෂාංග -
• නාලිකා සහ සුපිරි කණ්ඩායම්වල 500 ක සීමාවෙන් බැහැර කර ඇත.• ඕනෑම පරිශීලකයෙකුට වෙනත් පුද්ගලයින්ගේ පණිවිඩ මකා දැමිය හැකිය (Delete for me)
8. File transfer up to 2 GB
ඔබ යවන ගොනුව ඊමේල් කිරීමටවත් බැරි තරම් විශාලද? කණගාටු නොවන්න, ඔබට එය ඕනෑම කෙනෙකුට, ඕනෑම තැනකට සහ ඕනෑම වර්ගයකින් ටෙලිග්‍රෑම් හරහා යැවිය හැකිය.එය පෙර පැවති 1.5 GB සීමාවේ. දැන් එය 2 GB දක්වා වැඩි දියුණු කර ඇත.
9. Voice Chats
Voice Chats කණ්ඩායම් කතාබස් වලට සමාන්තර වන අතර මේවා චැට් කිරීම සදහා පවතින් විශේෂිත කාමර එහෙමත් නැතිනම් Chat Rooms වේ. ඔබේ මිතුරන් සමග ඕනෑම වෙලාවක සම්බන්ධ වී විනෝද වීමට හැකියි.එයට සාමාජිකයින් දහසකට වඩා එකතු විය හැකි අතර එබැවින් ඔබට එහි පෝඩ්කාස්ට් එකක් ද වුවත් කළ හැකිය.
10. Statistics
ඔබේ විශාල සමූහ/නාලිකා වල සංඛ්‍යාලේඛන දත්ත හා ඒවා ක්‍රියා කරන ආකාරය පිළිබඳ අවශ්‍යද? නියමයි, ටෙලිග්‍රෑම් සමඟ ඔබට දැන් එය පහසුවෙන් කළ හැකි අතර විවිධ දත්ත කට්ටල පිලිවෙලට වර්ගීකරණය කරමින් ඔවුන් එය ඉදිරිපත් කරයි.නාලිකාවල සාමාජිකයින් 50 ක් සහ සමූහවල 500 ක් සිටීනම් මේවා ඔබට ලබා ගත හැක.
11. Folders
ඕහැ නෑ නෑ, මම මේ කතාකරන්නේ ඔබේ පරිගණකයේ තිබෙන ෆෝල්ඩර ගැන නෙවෙයි. ටෙලිග්‍රෑම් තුල පවතින ෆෝල්ඩර ගැනයි. එහිදී ඔබට ඔබේ අවශ්‍යතාවයට අනුව චැට්ස් වර්ග කර ඔබට අවශ්‍ය පරිදි ෆෝල්ඩරය නිර්මාණය කළ හැකිය.ඔබේ අවිවේකී ජීවිතේ චැට්ස් නිසා සිදුවන ව්‍යාකූලතා අවම කිරීමට එය බෙහෙවින් උපකාරී වේ.
12. Quiz & Polls
සමූහ/නාලිකා වල ඡන්ද විමසීම් නිර්මාණය කිරීමට හෝ අධ්‍යාපන ක්ෂේත්‍රෙය් ඔබට අවශ්‍ය MCQ ප්‍රශ්න අවශ්‍යනම් සාමාජිකයින් බොහෝ පිරිසක් සමග එකවර නියමිත් වෙලාවකට අනුව සිදු කිරීමට ටෙලිග්‍රෑම් මඟින් හැකියාව ලැබේ.http://t.me/quizbot.
13. Verifiable Builds
Github තුල ටෙලිග්‍රෑම් සියලුම Platforms වල කේතය ස්වාධීනව ලබා ගැනීමට ටෙලිග්‍රෑම් ඔබට ඉඩ දෙයි. ඔවුන් ඇත්තෙන්ම මෙය Open-Source.App Store හෝ Google Play වෙතින් ඔබ බාගත කළ යෙදුම ඔබටත් තැනීම සඳහා මේවා භාවිතා කළ හැකි වේ.
වැඩි දුර විස්තර මෙන්න - https://core.telegram.org/reproducible-builds
මෙය ආරක්ෂිත නැත, යැයි පවසන අයට මෙය බෙහෙවින් උපකාරී වේවි -
14. Scheduled Messages
ඕනෑම චැට් එකක ‘Send’ බොත්තම තබාගෙන අනාගතයේදී නිශ්චිත වේලාවකට ස්වයංක්‍රීයව දේවල් යැවීමට ‘Schedule Message’ පහසුකමෙන් ඔබට හැකියාව ලැබේ. - ඔබ ඔන්ලයින් ඉන්නම ඕනි නෑGirl Friend ගේ උපන්දිනේ අමතක වෙනව නේද? අයියෝ, මේ පහසුකම use කරන්න. ආදරයත් රැකගන්න පුලුවන්
15. Send When Online
ඔබේ මිතුරා ඔන්ලයින් පැමිණි විගසම පණිවිඩයක් යැවීමටද පහසුකම් ඇත. - "ඒයි හොරා, මොකද මේ වෙලාවේ ඔන්ලයින් කරන්නේ" වගේ මැසේජ් එහෙකින් එයාවත් පුදුම කරවලා, එයාගේ හොර අල්ලන්නත් පුලුවන් හැබැයිමෙම පහසුකම ඔබට භාවිතා කල හැක්කේ ඔහු හෝ ඇය Last Seen On කරලනම් විතරයි හොදේ.
16. Focused Privacy
ඔබ ටෙලිග්‍රෑම් හි සිටින විට ඔබේ පෞද්ගලිකත්වය පාලනය කිරීමට හොඳ විශේෂාංග ඔබට ලැබේ. අවසන් වරට දුටුවේ (Last Seen Privacy) සිට දුරකථන අංක සැගවීම දක්වා සහ කරදරකාරී ලෙස ඔබව සමූහයන්ට සහ නාලිකා වලට එකතු කළ හැක්කේ කාටද යන්න ද ඔබට සීමා කළ හැකියි.මේ ඔබේ Privacy and Security Settings කොටසයි.
17. Taking Back your Right for Privacy
ටෙලිග්‍රෑම් හි, ඔබට ඕනෑම කෙනෙකුගේ චැට් මගින් යවන ඕනෑම පණිවිඩයක් කාල සීමාවකින් (Disappearing message) තොරව ඕනෑම වේලාවක ඔහුගේ පැත්තෙන් වුවද (Delete for everyone) මකා දැමිය හැකියි.සමූහයන්වල, ඔබගේ පණිවිඩය සාමාන්‍යෙයන් කණ්ඩායමේ සිටින සියල්ලන්ටම මකා දැමෙනු ඇත.
18. Instant View
ම්ම්ම් ක්ෂණික දසුනක්.... ඇත්තටම ඔබට සමහර ලින්ක්ස් ටච් කර Browser App එකක් Open වන තෙක් බලා සිටිය යුතු නැහැ. ටච් කල විගසම ක්ෂණිකව ඔබට ඒවා ටෙලිග්‍රෑම් තුල කියවිය හැකියි.මෙම සබැදිය සංවාදයක පළ කර ඔබම උත්සාහ කරන්න:
https://telegram.org/blog/voice-chats
19. Secret Chats
වඩාත් ආකර්ෂණීය අංගයක් වන Secret Chats මඟින් ඔබ එවන සෑම දෙයක් සඳහාම ස්වයංව මැකීමේ කාලරාමුවක් සැකසීමට ඔබට අවස්ථාව ඇත.20. Usernames
සෑම කෙනෙකුටම ඔබගේ දුරකථන අංකය ලබා දීලා එපා වෙලාද? ඔබගේ අංකය හෙළි නොකරම පරිශීලක නාමයක් භාවිතා කර මිනිසුන් සමඟ කතාබස් කිරීමට මෙමගින් ඔබට හැකිය.එසේම, ඔබ ලබා ගැනීමට කැමති සෑම ප්ලැට්ෆෝම් එකක් සඳහාම ටෙලිග්‍රාම් සතුව යෙදුම් ඇත. ලැයිස්තුව බැලීමට මෙම ලිංක් එක ක්ලික් කරන්න: http://telegram.org/apps
21. Edit Messages
ටයපි කරද්දි වැරදෙනවාද? ඒවා වැරදුණහම ආයේත් හරි වචනේ යවනවාද? ටෙලිග්‍රෑම් සමඟ, ඔබේ පණිවිඩ යැවීමෙන් පසු ඔබට ඒවා සංස්කරණය (edit) කළ හැකිය. සමූහවල සහ සාමාන්‍ය සංවාද ඇතුළුව සියලුම ටෙලිග්‍රාම් කතාබස් හරහා මෙය ක්‍රියාත්මක වේ.Channels and groups (with pin perms) – edit anytime
One-on-one chats – 48 hrs.
2013 සිට වසර 7½ කට වැඩි කාලයක් පුරා ටෙලිග්‍රෑම් දියත් කළ ප්‍රධාන අංග මේවා වන අතර පරිශීලකයන් විසින් යෝජනා කරන ලද සමහර අංග ද ඊට ඇතුළත් ය. නව පරිශීලකයින් ටෙලිග්‍රෑම් වෙත ගෙන ඒමට මෙය ප්‍රමාණවත් යැයි මම සිතමි.
ටෙලිග්‍රෑම් විසින් මෙතෙක් දියත් කර ඇති සියලුම විශේෂාංගවල සම්පූර්ණ ලැයිස්තුව මෙන්න - https://telegram.org/evolution
මෙම අංගයන් Telegram, ලොව ඇති හොඳම පණිවිඩකරුවන් අතරට ඔසවා තබයි. යම් දවසක, ටෙලිග්‍රාම් ෆේස්බුක් අධිරාජ්‍යය සතු පරිශීලක ජනගහනය අභිබවා යනු ඇති බවට කිසිදු සැකයක් නැත. එබැවින් ජනතාවට පුද්ගලිකත්වය නැවත ලබා දිය යුතුය. - මෙතෙක් Digital Resistance නිර්මාණය කරමින් ඔවුන් ගෙන ගිය සටනට අනුව ඔවුන් ඉදිරියටත් ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනු ඇත. ඔබම තීරණය කරන්න. ප්‍රමාද නොවන්න.
ටෙලිග්‍රාම් ඉදිරි දශකයේදී පුදුමාකාර, ප්‍රායෝගික මෙන්ම පෞද්ගලිකත්වය කේන්ද්‍ර කරගත් ආකර්ෂණීය අංග ගෙන එනු ඇත. ඇත්තෙන්ම බොහෝ අය කියන ලෙස මෙය Paid App එකක් වෙනවාට වඩා ව්‍යාපාර සදහා යම් මුදලක් අය කිරීමක් වැනි දෙයක් බලාපොරොත්තු විය හැකිය. මෙතෙක් Unlimited Storage ලබා දුන් ඔවුන්ට නම් බොහෝ පරීශිලකයින් අකමැත් වන්නේ නැත. එය සිදුවන්නේ කෙසේදැයි මෙයින් දැනගන්න -
මේ ආකාරයෙන් ටෙලිග්‍රෑම් ඉදිරි දශක ගණනාව තුළම එහි පෞද්ගලිකත්වය සුරකිමින් කාලයත් සමඟ ගොඩනගා ඇති ප්‍රතිපත්ති වලට අනුකූලව ඉදිරියට යනු ඇත.
සමාගම්වලින් පරිශීලකයින්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය නොවිකුණා ආපසු ලබා දෙන ටෙලිග්‍රෑම් වැනි යෙදුම් සෑදීමට Pavel Durov වැනි තවත් පුද්ගලයින් ලෝකයට අවශ්‍ය වනු ඇත.
මදකට නවතින්න! ඇවිත් බලන්න ටෙලිග්‍රෑම් වෙත. ඔබ පුදුමයෙන් පුදුමයට පත් වනු ඇත.


