පරිශීලකයින් මෙම ගොනුව හඳුනාගෙන මකා දැමුවත්, ගූගල් ක්‍රෝම් ස්වයංක්‍රීයව එය නැවත ස්ථාපනය කරයි. source
max_pain Well-known member Jul 5, 2025 3,767 7,027 113 Galaha May 7, 2026 #1 පරිශීලකයින් මෙම ගොනුව හඳුනාගෙන මකා දැමුවත්, ගූගල් ක්‍රෝම් ස්වයංක්‍රීයව එය නැවත ස්ථාපනය කරයි. source Reactions: italymad and DiksonAlex
පරිශීලකයින් මෙම ගොනුව හඳුනාගෙන මකා දැමුවත්, ගූගල් ක්‍රෝම් ස්වයංක්‍රීයව එය නැවත ස්ථාපනය කරයි. source
Emios Well-known member Dec 10, 2009 74,600 66,874 113 May 7, 2026 #2 man nan privacy idea eka atha arala inne. Reactions: max_pain and Voltage
Amith0424 Well-known member Oct 27, 2010 13,925 23,792 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 7, 2026 #3 දැනටත් access දීලනෙ තියෙන්නෙ copilot වලට. ඔක්කොටම දෙන්න ගිහින් අපිට ටිකක් ඉතුරු කරන එකක් නැති වෙයිද?
olu bakka Well-known member Aug 18, 2011 22,477 23,027 113 May 7, 2026 #4 ඉතින් බන් locally ai features දෙන්න AI model එකක් PC එකේ run කරනව තමයි. මොකක්ද ඕකෙ පුදුම වෙන්න දේ? දැන් ෆෝන් වල වෙනම processor එකක් පවා එනව local models run කරන්න. Reactions: max_pain and Elakirihacker
ඉතින් බන් locally ai features දෙන්න AI model එකක් PC එකේ run කරනව තමයි. මොකක්ද ඕකෙ පුදුම වෙන්න දේ? දැන් ෆෝන් වල වෙනම processor එකක් පවා එනව local models run කරන්න.