Google earth වලින් ගත් පහල Photo එක බලන්න
2011 සහ 2024 අතර, පාසිකුඩා හි තරු 5 හෝටලයක් ඔවුන්ගේ හෝටලය ඉදිරිපස කොරල් පරයේ දැවැන්ත කොටසක් ඉවත් කර ඇති බව පෙනෙන එකක් ඒක පැහැදිලිව පේනවා හෝටලයට තටාකයක් වගේ නිර්මාණය කරගෙන කියලා
ඉතින් මේ කොටස ක්‍රමයෙන් වර්ධනය වුන එකක් කියලා google earth update වලින් බලාගන්න පුළුවන්
2011 ජුනි: ස්වාභාවික ගල්පරයේ කිසිම දෙයක් නැතිව පැහැදිලිව පේනවා
2011 සැප්තැම්බර්: එළිපෙහෙළි කරන්න පටන් අරගෙන තියෙනවා
2013 ඔක්තෝබර් සහ 2024 අප්‍රේල්: ගල්පරය තිබූ දැවැන්ත සෘජුකෝණාස්රාකාර "සිදුරක්".
මේක කුඩා දෙයක් නෙවෙයි ආරක්ෂිත සමුද්‍ර පරිසර පද්ධතියක මහා පරිමාණ කැණීමක් වගේ හොදට පේනවා
ඉතිං මේ වගේ ගොඩක් තරු පංතියේ හෝටල් සදහා විවිධාකාර සමුද්‍ර පරිසර අවශ්‍ය විදියට වෙනස් කරගැනීම් තියන තව තැන් පෙන්නන්න පුළුවන් බලධාරින්ට මුදල් ලබා දී මේවා කරනවද? ඇයි මේවාට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ
ඒත් පොඩි සංචාරක ව්‍යාපාරිකයෙක් වැල්ලේ තැඹිලි ගෙඩියක් විකුණන්න හරි පොල් අතු පියැස්සක් ගහ ගත්තොත් වෙරළ සංරක්ෂණය සමුද්‍ර පරිසර අධිකාරිය උඩින් පැනලා ඇවිත් ඒවාට නීතිමය පියවර ගන්නේ
ඉතිං මේ විනාශ කරලා තියෙන්නේ රටේ තියන මිල කරන්න බැරි සම්පත් ඇයි මේවාට පියවර නොගන්නේ ?
copied from faceboook