නාමල් NPP එකට බඩ යන්න දෙනවා😂

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    මොනවා උනත් මූගේ Personality එක ගානට හැදීගෙන එනවා. කොහොමත් අකමැත්තෙන් උනත් ඊළග අවු 8 ඇතුලේ ජනාධිපති.‍ පෙ‍ාහොට්ටුවේ ඉදන් දැන් මාලිමාවේ ගාන කැරි බොරු බයි ජෙප්පෝ ටික පස්සෙන් එයි ගානට ඒ කාලෙ වෙන කොට.
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    2022 දී රෙද්දෙ රෙවිල හැංගිලා හිටියෙ මුලු පවුලම.. 👌

    කැනඩාවෙ ඉදං ආයෙ රාජපක්කු ගෙන්න දගලන්නෙ නැතුව ඔහෙ වැඩක් බලාගන ඉදපංකො..

    @BINGU_PUTHA උබටත් එක්ක කිව්වේ...
    දැන් ජෙප්පො ගෙනැල්ලා උබට සුර සැප නේ😂😂