එලවලා වෙන එකක් සෙට් කරන්න කොච්චර කල් යනවද? අන්න ඒක තමා ප්‍රශ්නේ, alternative මුකුත් නැතුව ගොන් ආතල් ගත්තාම තිබ්බ එකත් නෑ.මොකද alternative නැත්තෙ. ඔය මඩු හින්ද තමා ටුවරිසම් තියෙන පැති ගූගොඩවල් වගේ වෙලා තියෙන්නෙ. පේමන්ට් ගානෙ බීච් ගානෙ හන්දිගානෙ අනවසර මඩු අටවගෙන ඉන්න උන් සේරම එලවන්න ඕන.