ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    හැබැයි ඌ ගියොත් උට අල්ලපු අත්තත් නැතිවෙනවා පයගහපු අත්තත් නැතිවෙනවා
    කොහොමත් ඉන්න අත්තට අනාගතයක් නෑ රටට වැඩක් කරන්න පුලුවන් එකෙක් ඔහොම ඉන්න එක අපරාදයක්
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,305
    6,469
    113
    දක්ෂයින් කීප දෙනෙකුට පමණක් මේ රට හදන්න බෑ, වැඩි පිරිසකට හරියට වගකීමක් ඇතිව වැඩ කිරීමට හැකියාවක් නෑ, ඒ නිසා හැමදේම ප්‍රමාද වෙනව, වරදිනව ඒක හරියට හිරුඑළිය කොච්චර තිබුනත් ග්‍රිඩ් එකට සම්බන්ධ කරගන්න බෑ වගේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    AKD will never give Finance to Harsha as he did not give it to Hadun who expected it.
    Since 1989 all voted presidents held this vital portfolio except GR !
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,362
    1,954
    113
    හොරකම් අතේ කෝට් උනු මේ ගිලෙන නැවට හර්ෂ ගියොත් මම ආයෙ කිරියට එන්නෙ නෑ.. 🤣
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Sauce Secret Sauce GIF
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    ජෙප්පොත් එක්ක පොරගේ Strategies ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා Fail වෙයි. හර්ෂට පුලුවන් එකෙක් දුන්න පට්ට අදහසක් පට්ට පට්ටෙටම ක්‍රියාත්මක කරන්න මිසක් වෙන දෙයක් නෙමයෙි. 1990 උනත් රනිල්‍ගේ Plan එක පොර හරියටම කරා. ගොන් ජෙප්පොන්ට මොන අදහස්ද.
     

    greenad

    Active member
  • Apr 19, 2025
    204
    163
    43
    Aaah eka hodai
    Samaharu hitan inne mu janadipathi unoth lankawa sura purayak karai kiyala
    Anurayya path una wage
    Etakot muge wedath bala ganna puluwan
    Kywaru karayekda kiyala
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,347
    72,530
    113
    මාලඹේ
    ගිලෙන නැවට මියෝ පනින්නේ නැහැ යකො😂😂
    NPP එක බොග වෙලා ඉවරයි🤣


    ජෙප්පොත් එක්ක පොරගේ Strategies ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා Fail වෙයි. හර්ෂට පුලුවන් එකෙක් දුන්න පට්ට අදහසක් පට්ට පට්ටෙටම ක්‍රියාත්මක කරන්න මිසක් වෙන දෙයක් නෙමයෙි. 1990 උනත් රනිල්‍ගේ Plan එක පොර හරියටම කරා. ගොන් ජෙප්පොන්ට මොන අදහස්ද.
    1990 හර්ශ හිටියේ නැහැ නේද
    ------ Post added on May 8, 2026 at 5:54 AM