රාජගිරිය අවටින් Couple එකකට Annex එකක්.

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,552
    2,649
    113
    පුදුම අමාරුවක් තියෙන්නේ තැනක් හොයාගන්න. Room එකක් උනත් ප්‍රශ්නයක් නෑ. දන්න එකෙක් ඉන්නවා නම් හොයලා දියන්. ලොකුම ලොකු උදව්වක්. බුකියේ සෑහෙන්න හෙව්වා හෙව්වා එපා වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,799
    7,111
    113
    Galaha
    රාජගිරියේ නම් එළකිරි උන් නෑ බන්. පානදුර, කළුතර අවට නම් නොමිලේ ඉන්න පුළුවන් තැන් තියනව.
    @Heshan Daminda @scurvy :cool:
    මම හිතුවෙ @Heshan Daminda හෝමාගම පැත්තෙ කියලා. @scurvy ගෙ නම් ගෙදර දන්නවනෙ. 🤪
     
    • Wow
    Reactions: Heshan Daminda