පානදුර අවටින් rent එකට apartment එකක් හෝ annex එකක්

Esh95

Well-known member
  • Aug 16, 2021
    546
    289
    63
    Sri Lanka
    Couple එකකට පානදුර අවටින් rent එකට apartment එකක් හෝ annex එකක් ඕනි 30000ට අඩුවෙන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,991
    113
    Panadura
    අපේ ගෙවල් ගාව අංග සම්පුර්ණ ගෙයක් රෙන්ට් එකට දුන්නා බඩු මුට්ටුත් එක්ක 15,000 මාසෙට
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,546
    16,380
    113
    අපේ ගෙවල් ගාව එකක් රෙන්ට් එකට දුන්නා බඩු මුට්ටුත් එක්ක අංග සම්පුර්ණ ගෙයක් 15,000 මාසෙට
    oya pathi wala idam yanne kiyada bn.
     
    • Like
    Reactions: Esh95

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඔය පැත්තෙ ඉන්න සුදුසු නෑ.

    මාර රස්නෙයි.
     
    • Like
    Reactions: Esh95

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    man deela thiyenne 25000 per month
    thawa annex ekak deela thiye 15000 per month thawa shop ekak deela thiye 20000 per month ganan wadi karanna oni yakow okkoma parana ganan me case okkma enna kalin
     
    • Like
    Reactions: Esh95