අරිසෙන් අහුබුදු ගෙන් සල්ලි දීල නම් දාගත්ත උන් සෙට් එකක්..

  • Apr 22, 2026
    364
    207
    43
    Sri Lanka Mr GIF
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,149
    1
    50,504
    113
    ප*යාගල
    sorry.com
    ආ මේ අර "රෙවුනි අතෙන්දි, හිකුනි මෙතෙන්දි " වගේ නම් දාන එකා නේද අරිසෙන් අහුබුදු කියන්නෙ :rolleyes:
    ඔව් කැරි බුව එක පාරක් පොඩි එකෙක්ට නමක් දීල * ශිශුක් * කියල.

    ශිව දෙවියන් ගේ ශුක්‍රානුව්න් ආ දරුවා
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,584
    2,324
    113
    43
    Wakanda
    මුන්නම් ආතල් එකක් ගන්නෙ
    ඒත් ඔය රටේ නම් ඔය ටයිප්
    එකෝන්ගෙ නමත් ටිකක් ඔයවගේ

    Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam
     
    • Like
    Reactions: max_pain

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අහබුදු ගෙන් තව කමක් නෑ කියමු.
    අර වස්ති ගොන් නාබ්බ ගෙන් අහගෙන නම් දාන්නත් දැන් පටන් අරන් නේද.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,438
    113
    mamath ape ganige uwamanwata eyagen nam gatth podi dennata.melo magulka terenne neha ganita horen patthra ehema balala nam tikak hadala ewayi thora gatta eya ewwa vidiyata.thmath danne neha mama nam damme kiyala ape dennata.mama kiyanna giyeth neha
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,821
    113
    එකමත් එක රටක
    ඉස්සර අපේ පන්තික හිටිය ගොත එකෙක් .. ඌ ගොත ගහන්නේ ත්තස් ත්තස් කියලා සද්දයක් එක්ක . ඌ කතා කරද්දීත් ඔය වගේ .