දැන් ගෝල්ෆේස් ඉන්න උන් වරෙන් සෙට් වෙමු

Its Me Im Back

Well-known member
  • දැන් ගෝල්ෆේස් ඉන්න උන් වරෙන් සෙට් වෙමු. 😀මම දැන් ඉන්නෙ ස්ටේජ් එක හරියේ තාම හොඳ උන් සෙට් වුනේ නෑ සින්දු කියන.

    කාර්නිවල් එක පැත්තේ ගියා හා කන් දාගත්ත කෙල්ලො පොඩි උන් වෙන්න දගලනවා මල විකාර 🥴
     
    • Like
    Reactions: DiksonAlex

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,268
    113
    දෙහිවල
    දැන් ගෝල්ෆේස් ඉන්න උන් වරෙන් සෙට් වෙමු. 😀මම දැන් ඉන්නෙ ස්ටේජ් එක හරියේ තාම හොඳ උන් සෙට් වුනේ නෑ සින්දු කියන.

    කාර්නිවල් එක පැත්තේ ගියා හා කන් දාගත්ත කෙල්ලො පොඩි උන් වෙන්න දගලනවා මල විකාර 🥴
    අපිට පුකද
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ලොල් මම ඉන්නෙ මැදට වෙන්න බුවා තෝව හොයන්න බෑ 😁. තෝත් නටාපං මාත් නටන්නම්