අරිසෙන් අහුබුදු ගෙන් සල්ලි දීල නම් දාගත්ත උන් සෙට් එකක්..
lilman Well-known member May 10, 2009 40,773 54,156 113 Colombo May 7, 2026 #1 Reactions: Voltage, vito, Psiko and 5 others
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,107 113 May 7, 2026 #2 උබලටම මේවා සෙට් වෙලා සජෙස්ට් වෙන්නේ උබලත් මේවගේම උන් කියල හිතල වෙන්න ඇති බන්. Reactions: Inigo Montoya, thisNameIsForElakiri, lilman and 1 other person
Amith0424 Well-known member Oct 27, 2010 14,154 24,220 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 7, 2026 #4 ටයිප් කරල දහන් නම් ටික වීඩියෝ බලන්න ඩේට නෑ... Reactions: lilman
windows_ubuntu Well-known member Jun 2, 2018 17,324 25,793 113 Fantasy May 7, 2026 #5 lilman said: Click to expand... මට මුන්ගෙ ස්කොලේ ගුරුවරයා නාමලේකනය කියවනවා අහන්ඩ ආසයි Reactions: Inigo Montoya and lilman
max_pain Well-known member Jul 5, 2025 3,991 7,548 113 Galaha May 7, 2026 #6 ආ මේ අර "රෙවුනි අතෙන්දි, හිකුනි මෙතෙන්දි " වගේ නම් දාන එකා නේද අරිසෙන් අහුබුදු කියන්නෙ Reactions: Inigo Montoya, Nidarshana_k and lilman
Nidarshana_k Well-known member Feb 19, 2022 29,417 1 51,022 113 ප*යාගල sorry.com May 7, 2026 #8 max_pain said: ආ මේ අර "රෙවුනි අතෙන්දි, හිකුනි මෙතෙන්දි " වගේ නම් දාන එකා නේද අරිසෙන් අහුබුදු කියන්නෙ Click to expand... ඔව් කැරි බුව එක පාරක් පොඩි එකෙක්ට නමක් දීල * ශිශුක් * කියල. ශිව දෙවියන් ගේ ශුක්‍රානුව්න් ආ දරුවා Reactions: windows_ubuntu, vito, lilman and 2 others
max_pain said: ආ මේ අර "රෙවුනි අතෙන්දි, හිකුනි මෙතෙන්දි " වගේ නම් දාන එකා නේද අරිසෙන් අහුබුදු කියන්නෙ Click to expand... ඔව් කැරි බුව එක පාරක් පොඩි එකෙක්ට නමක් දීල * ශිශුක් * කියල. ශිව දෙවියන් ගේ ශුක්‍රානුව්න් ආ දරුවා
Besamaayam Well-known member Jan 10, 2026 1,756 2,628 113 43 Wakanda May 7, 2026 #9 මුන්නම් ආතල් එකක් ගන්නෙ ඒත් ඔය රටේ නම් ඔය ටයිප් එකෝන්ගෙ නමත් ටිකක් ඔයවගේ Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam Reactions: max_pain
මුන්නම් ආතල් එකක් ගන්නෙ ඒත් ඔය රටේ නම් ඔය ටයිප් එකෝන්ගෙ නමත් ටිකක් ඔයවගේ Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam
Voltage Well-known member Feb 6, 2012 21,725 1 15,127 113 May 7, 2026 #10 අහබුදු ගෙන් තව කමක් නෑ කියමු. අර වස්ති ගොන් නාබ්බ ගෙන් අහගෙන නම් දාන්නත් දැන් පටන් අරන් නේද. Reactions: windows_ubuntu, lilman and max_pain
KOTA NIHAL Well-known member May 27, 2016 20,851 4,513 113 May 7, 2026 #11 mamath ape ganige uwamanwata eyagen nam gatth podi dennata.melo magulka terenne neha ganita horen patthra ehema balala nam tikak hadala ewayi thora gatta eya ewwa vidiyata.thmath danne neha mama nam damme kiyala ape dennata.mama kiyanna giyeth neha Reactions: lilman
mamath ape ganige uwamanwata eyagen nam gatth podi dennata.melo magulka terenne neha ganita horen patthra ehema balala nam tikak hadala ewayi thora gatta eya ewwa vidiyata.thmath danne neha mama nam damme kiyala ape dennata.mama kiyanna giyeth neha
dilann Well-known member Jul 6, 2018 66,876 165,659 113 එකමත් එක රටක May 7, 2026 #12 ඉස්සර අපේ පන්තික හිටිය ගොත එකෙක් .. ඌ ගොත ගහන්නේ ත්තස් ත්තස් කියලා සද්දයක් එක්ක . ඌ කතා කරද්දීත් ඔය වගේ .
ඉස්සර අපේ පන්තික හිටිය ගොත එකෙක් .. ඌ ගොත ගහන්නේ ත්තස් ත්තස් කියලා සද්දයක් එක්ක . ඌ කතා කරද්දීත් ඔය වගේ .