Paypal එකෙන් සල්ලි ලන්කාවට ?

nevertheless

Active member
  • Feb 28, 2020
    140
    143
    43
    Bandaragama
    කොහොමෙන් කොහොම හරි ගියොත් ලොකු දෙයක්, නෑත්නම් කවුරු හරි මහබෑන්කුවෙ ඉන්න පොරක් බලදියක් ඈද්දොත් තමයි වඩේ
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,801
    1,250
    113
    etakota bankuwata sali ganne netiwa, pay pal ekata aran tiyaganda puluwanda?
    mun ekath balala tax eka hadala eti neh
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,718
    13,275
    113
    Paypal ලංකාවට සපෝට් කියලා නෑ හරියට පාවිච්චි කරොත් හරි කැරි වැඩ කරලා අහු උනොත් ඒත් ලිමිට් තමයි,