Husband, මමයි දෙන්නාම government teachersla. ඊට අමතරව husband class කරනවා. බබාගේ වැඩ, ගෙදර වැඩ, මගේ job එකේ වැඩත් එක්කම මං කරනගන්නවා. අපි දෙන්නා අතර ප්‍රශ්න නෑ, ඒත් husbandta අසාමාන්‍ය විදියට නින්ද යනවා. දවසක් බයික් එකේ යද්දි නින්ද ගිහින් වැටිලා තිබුණා. Doctor කෙනෙක් meet වුනාම sugar level check කරන්න කිව්වා. Sugar normal. දවල්ටත් නිදිමතයලු. කලින් මෙහෙම නෑ.
------ Post added on May 8, 2026 at 12:49 AM