‘චීනයත් එක්ක යාළුවෙන්න’ | ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට චීන තානාපතිවරයාගෙන් ලිපියක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113

    එන්න යාළු වෙන්න ජරාව පොහොර, බාල ජරා බඩු ලාභෙට. බිටර් තෘත් ගගා දඟලන ගොබ්බයින්ට ම හරියන ලියුම්.

    පහලින් තියෙන බාල චීන letter එකේ මේ කෑල්ල තමයි ඔය කරලා තියෙන්නේ 🤭😂
    "චීන තරුණයන් අන්තර්ක්‍රියා සහ සංස්කෘතික බාධක බිඳ දමමින්, මාර්ගගතව සහ සංචාර හරහා අන්තර්ජාතික ප්‍රජාවන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වේ."

    …............

    "සැළකිව යුතු ගෝලීය වෙනස්කම් සිදුවන කාලවලදී, ජාතියක අනාගතය හැඩගැස්වීමට තරුණයන්ගේ තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව වෙත මෙරට සිටින චීන තානාපතිවරයා විවෘත් ලිපියක් යොමුකර තිබේ.

    ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් සහ වර්ධනය වන සම්බන්ධතාව අවධාරණය කරන චීන තානාපතිවරයා පෙන්වා දෙන්නේ එම සම්බන්ධතාව බොහෝ දුරට තරුණයන් විසින් මෙහෙයවනු ලබන බවයි.

    බොහෝ ශ්‍රී ලාංකික සිසුන් ශිෂ්‍යත්ව හරහා චීනයේ අධ්‍යාපනය ලබන අතර, වෘත්තිකයන් සහ ශාස්ත්‍රඥයන් අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව ශක්තිමත් කරමින් හුවමාරුවල නිරත වන බවත් දෙරටේම තරුණයන් සංවර්ධනය, සමෘද්ධිය සහ අර්ථවත් සහයෝගීතාව සඳහා පොදු අභිලාෂයන් බෙදා ගන්නා බවත් තානාපතිවරයා සඳහන් කරයි.

    තානාපතිවරයාට අනුව වඩා හොඳින් චීන තාරුණ්‍යය පැහැදිලි කිරීම සඳහා, නිර්වචන ලක්ෂණ හයක් ගෙනහැර දක්වයි.

    පළමුව, ඔවුන් දේශප්‍රේමී වන අතර, පෞද්ගලික සාර්ථකත්වය සහ ජාතික ප්‍රගතිය අතර ගැඹුරු සම්බන්ධතාවක් සමග සබැඳිව සහ නොබැඳිව චීනය පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරයි, ජාතික ගෞරවය ආරක්ෂා කරයි, සහ සංස්කෘතික හා ස්වේච්ඡා ක්‍රියාකාරකම්වල නිරත වේ.

    දෙවනුව, ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, වෘත්තීය තේරීම්වල නම්‍යශීලී බවක් සහ බිම් මට්ටමේ හෝ ග්‍රාමීය ප්‍රදේශවල වැඩ කිරීමට කැමැත්තක් දක්වයි.

    බොහෝ දෙනෙක් ව්‍යවසායකත්වය වැළඳ ගනී, නිර්මාණ, මාධ්‍ය සහ ශිල්පීයත්වය වැනි ක්ෂේත්‍රවල අවස්ථා ගවේෂණය කිරීමට නිර්මාණශීලිත්වය සහ ඩිජිටල් මෙවලම් භාවිත කරයි.

    තෙවනුව, ඔවුන් නව්‍ය වේ, විද්‍යාත්මක පර්යේෂණ සහ තාක්ෂණික දියුණුව සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

    තරුණ වෘත්තිකයන් ප්‍රධාන ජාතික ව්‍යාපෘති සහ ගෝලීය නවෝත්පාදනයන් සඳහා සැළකිව යුතු දායකත්වයක් ලබා දෙන අතර, කෘත්‍රිම බුද්ධිය සහ ක්වොන්ටම් පරිගණකකරණය වැනි අති නවීන ක්ෂේත්‍රවල ශක්තිමත් හැකියාවන් පෙන්නුම් කරයි.

    හතරවනුව, ඔවුහු අධ්‍යයන කටයුතුවල නියැලෙන අතර ජීවිත කාලය පුරාම ඉගෙනීම අගය කරති.

    තරුණයන්ගෙන් විශාල ප්‍රතිශතයක් කියවීම, මාර්ගගත අධ්‍යාපනය සහ රාත්‍රී පන්ති හරහා තම කුසලතා වර්ධනය කර ගනිමින්, පෞද්ගලික වර්ධනය සහ දැනුම පුළුල් කිරීම සඳහා දැඩි කැපවීමක් පිළිබිඹු කරයි.

    පස්වනුව, ඔවුහු ප්‍රායෝගික වන අතර, තාර්කික පරිභෝජන පුරුදු අනුගමනය කරති.

    සුඛෝපභෝගීත්වය ලුහුබැඳීමට වඩා, ඔවුන් මුදලට වටිනාකම, පාරිසරික තිරසාරභාවය සහ ප්‍රායෝගික ජීවන රටාවට ප්‍රමුඛත්වය දෙති.

    සංචාර, කලා සහ පෞද්ගලික යහපැවැත්ම වැනි අත්දැකීම් සඳහා ද ඔවුහු ආයෝජනය කරති.

    හයවනුව, ඔවුන් ගෝලීය අන්තර්ක්‍රියා සහ සංස්කෘතික හුවමාරුවට ඇතුළත් වේ.

    චීන තරුණයන් අන්තර්ක්‍රියා සහ සංස්කෘතික බාධක බිඳ දමමින්, මාර්ගගතව සහ සංචාර හරහා අන්තර්ජාතික ප්‍රජාවන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වේ.

    ශ්‍රී ලාංකික සහ චීන තරුණයන් අතර ශක්තිමත් සබඳතා පිළිබඳ චීන තානාපතිවරයා ශුභවාදී බව ප්‍රකාශ කරයි.

    බෙදාගත් වටිනාකම් සහ තාක්ෂණය සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල වැඩිවන සහයෝගීතාව සමඟ දෙරටේ තරුණ තරුණියන් මිත්‍රත්වයන් ගැඹුරු කර අනාගත සංවර්ධනයට දායක වනු ඇතැයි සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරනු ඇතැයි තානාපතිවරයා අපේක්ෂා කරයි."

    දැනටම පටන් අරන් තියෙන්නේ මුගේ ලියුමට කලින්ම. මේකෙත් චීනෙ උන් ඉන්නවා දෙතුන් දෙනෙක්. උදේ හවස කඩේ යන.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,664
    4,029
    113
    ගෙන්නන බඩු වලින් 99%ක් විතරම චයිනා. උන් ශේප් එකේ වාහන ටිකත් එව්වා, දැන් බයිකුත් එවනව. මොකක් වෙලා නතර වෙයිද දන්නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    චීන්නු විතරක් නෙමෙයිනේ..ඉන්දියන් උනුත් ඉන්නේ..වියට්නාම්, පිලිපීන් සෙට් ඵකක්ම අහු වුනා ගිය සතියෙත්..ඒවත් කියපං..

    අන්තර්ජාල සල්ලි ගැරූ ඉන්දියානු මහමොළකරුවන් සමග නේපාල, පකිස්ථාන, ඇල්ජීරියා, මැලේසියානු ජාතිකයන් සීයයකට ආසන්න පිරිසක් අල්ලයි.
    image_12042f175c.jpg
    මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාසවල රැඳී සිටිමින් අන්තර්ජාතික වශයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැවැන්ත හෙළිදරව්වක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා සමත් වූයේය.
    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මංගල දෙහිදෙණියගේ මෙහෙයවීම පරිදි මෙම ජාවාරම පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවල දී ඉන්දියානු, නේපාල, පකිස්ථාන, ඇල්ජීරියා, මැලේසියා හා ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් මේ වෙනවිට අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයට කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

    නාඳුනන පුද්ගලයෙකු විසින් කාන්තාවකගේ වට්ස්ඇප් ගිණුමට පිවිස ඇය ජාවාරම්කරුවන්ගේ වට්ස් සමූහයට සම්බන්ධ කරගෙන තිබුණි. පසුව වට්ස්ඇප් සමූහය හරහා ඇය සමග මිත්‍ර වී, ටික් ටොක් සමාජ ජාලයේ වීඩියෝ සඳහා ලයික් සහ කමෙන්ට් දැමීමෙන් මුදල් උපයාගත හැකි බව පවසා තිබේ. එම ලයික් සහ කමෙන්ට් වෙනුවෙන් අවස්ථා කීපයක දී එම කාන්තාවට රුපියල් 750 බැගින් ජාවාරම්කරුවන් මුදල් බැර කර තිබේ. එසේ මුදල් බැර කරමින් එම කාන්තාවගේ විශ්වාසය දිනා ගැනීමට ජාවාරම්කරුවන් සමත් වී තිබේ.
    පසුව වැඩිදුරටත් මුදල් ඉපයීමට අවශ්‍ය නම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයට එක්ව මුදල් ආයෝජන කරන ලෙස එම වට්ස්ඇප් සමූහය මගින් එම කාන්තාවට දන්වා ඇත. ඒ අනුව කාන්තාව ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයට ඇතුළත් වී මුදල් ආයෝජනය කළද ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී එම සමූහය මගින් පවසා ඇත්තේ එම මුදල් ලබාගැනීමට නම් බැංකු ගිණුමක් වෙත මුදල් බැර කරන ලෙසය. ඒ අනුව එම කාන්තාව ජාවාරම්කරුවන්ගේ උගුලට හසුව අවස්ථා කීපයක දී රුපියල් ලක්ෂ 54 ක මුදලක් බැංකු ගිණුමකට බැර කර තිබුණි. එහෙත් පොරොන්දු වූ පරිදි ලාබ නොගෙවීම හේතුවෙන් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව
    පොලිසිය පවසයි.

    එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී ජාවාරම්කරුවන් භාවිත කර තිබූ බැංකු ගිණුම් දෙකක් පිළිබදව අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී පේරාදෙණිය ප්‍රදේශයේ දී පිය-පුතු යුවළක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වූයේය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව අනාවරණය වී ඇත්තේ තමන් ද එම වංචාවට හසුවී ඇති බවත්, ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම පරිදි බැංකු ගිණුම් දෙකක් ආරම්භ කළ බවත්ය.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලට අනුව අදාළ බැංකු ගිණුම මගින් ලබාදී තිබූ පීට්සා ඇනවුමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළහ. එම විමර්ශන අනුව, එම පිට්සා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවෙසකින් ලබාදී තිබුණු බව අනාවරණය විය. ඒ අනුව විමර්ශන නිලධාරීන් එම නිවෙස වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 14 ක් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකතන 57 ක්, පරිගණක යන්ත්‍ර 13 ක් සහ
    ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 3 ක් පොලිස් භාරයට ගැනුණි.
    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නවලට අනුව මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක් වටලා පුද්ගලයන් 19 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එහි තිබී ජංගම දුරකතන 52 ක් සහ පරිගණක යන්ත්‍ර 33 ක් පොලිසිය භාරයට ගැනිණි. එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙරට සිටින පුද්ගලයන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් විදේශිකයන් ද මෙම ජාවාරමට හසුකරගෙන මූල්‍ය වංචා සිදුකර ඇති බවය. මෙම ජාවාරම්කරුවන්ගේ ශාඛා ඩුබායි සහ ඇෆ්ගනිස්ථානය යන රටවල ද පවතින බව පොලිසිය අනාවරණය කොටගෙන තිබේ. මෙම ජාවාරම්කරුවන් ශ්‍රී ලාංකිකයන් සයිබර් වහලු‍න් ලෙස යොදාගනිමින් ජාවාරම සිදුකර ඇති බව අනාවරණ වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්තර්ජාල ඔස්සේ සිදු කරන මූල්‍ය වංචා පිළිබඳ දිගින් දිගටම සිදුකළ විමර්ශනවල දී, මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩාවේ නියුතු ඉන්දියන් ජාතිකයන් හැට දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් ඉන්දියන් ජාතිකයන් කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල ප්‍රදේශවල කුලී පදනම මත රැඳී සිටිමින් Online හරහා මූල්‍ය ජාවාරමේ යෙදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තලංගම හීනැටිකුඹුර ප්‍රදේශයේ නිවසක් වටලා ඉන්දියන් ජාතිකයන් 16 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔවුන් සතුව තිබී ලැප්ටොප් 9 ක් සහ ජංගම දුරකතන 59ක් ද අත්අඩංගුවට ගනු ලැබීය. එම ඉන්දියන් ජාතිකයන් සුඛෝපභෝගී නිවාසවල රැඳී සිටිමින් මෙසේ ජාවාරමේ නිරත වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇත. ඉන්දියානුවන් රැඳී සිටි නිවස රුපියල් ලක්ෂ දෙකක මාසික කුලී පදනම් මත ලබාගෙන ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී තවත් ඉන්දියානු ජාතිකයන් තිස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්
    අත්අඩංගුවට ගනු ලැබීය.
    එම ඉන්දියානු ජාතිකයන් සතුව තිබී ජාවාරමට යොදාගත් පරිගණක හතළිහක් සහ ජංගම දුරකතන තිස් අටක් අපරාධ
    පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබීය.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලට අනුව මාදිවෙල ප්‍රදේශයේ නිවසක් වටලා තවත් ඉන්දියන් ජාතිකයන් දහතුන් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් සන්තකයේ තිබි ලැප්ටොප් පරිගණක අටක් සහ ජංගම දුරකතන තිස් අටක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
    මෙම ඉන්දියන් ජාතිකයන් සියලු‍ දෙනාම එකම ජාලයකට අයත් පුද්ගලයන් බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ එම පිරිස ඉන්දියාවේ තහනම් කරන ලද අන්තර්ජාල සූදු පිටුවක් මෙරට සිට ක්‍රියාත්මක කර ඇති බවය.
    ඒ අනුව එම අන්තර්ජාල සූදු පිටුව හරහා විවිධ ඔට්ටුකරුවන් සමග ඔට්ටු දමා කෝටි ගණනින් ගනුදෙනු සිදු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඉකුත් දින පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව සහ එංගලන්ත තරගයට ද විශාල පිරිසක් කෝටි ගණනින් ඔට්ටු අල්ලා ඇති බව අනාවරණය වී ඇත.
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් පරිදි මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
    ගයාන් සූරියආරච්චි

    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    ගෙන්නන බඩු වලින් 99%ක් විතරම චයිනා. උන් ශේප් එකේ වාහන ටිකත් එව්වා, දැන් බයිකුත් එවනව. මොකක් වෙලා නතර වෙයිද දන්නෑ.
    එහෙම කරාට නම් කමක් නෑ කියන්න පුළුවන් මුන් quality දේවල් විතරක් දෙනවා නම්. හැබැයි බාගෙට බාගේ කුණු ගොඩවල් දෙන්නේ. මුන් overuse කරන්නේ ලෝකේ හැමෝටම ඕන කරන resources. එකත් කමක් නෑ durable දේවල් හදනවා නම්. හැබැයි බාගෙට බාගයක් කුණු, ජරා ගොඩවල් හදන්නේ. චීන අපතයෝ හින්දා වුණේ බඩු ලබා වෙන එක ම නෙවෙයි , බාල ජරා බඩු ගොඩවල් කුණු විදියට රටවල් වල එකතු වෙන එක. ඒ ගමන් ම අපි වගේ රටවල් වල සල්ලි චීන අපතයෝ කුණු ගොඩවල් අපේ රටට එවල ගන්නවා.

    චීන්නු විතරක් නෙමෙයිනේ..ඉන්දියන් උනුත් ඉන්නේ..වියට්නාම්, පිලිපීන් සෙට් ඵකක්ම අහු වුනා ගිය සතියෙත්..ඒවත් කියපං..
    මං දැක්ක විදියට නම් චින්නු තමයි වැඩි. අනික ඔය වෙන රටවල සෙට් එක්ක චීන්නුත් හිටියා. නුවර එහෙම එකසිය ගානක සෙට් එකක් පහුගිය කාලේ අහු වුණා.
    ------ Post added on May 6, 2026 at 2:36 PM

    මෙතන ඔක්කොම එකතු කරත් එක පොට් එකකින් අහුවෙන චීන්නු ගානට වඩා අඩුයි.

    "China: Represents the largest majority of suspects, with over 200 arrested in early 2026 alone. Major raids, such as the March 2026 operation in Anuradhapura/Mihintale, saw 126 Chinese nationals arrested." - Trust me bro AI sources

    ------ Post added on May 6, 2026 at 2:39 PM
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,664
    4,029
    113
    එහෙම කරාට නම් කමක් නෑ කියන්න පුළුවන් මුන් quality දේවල් විතරක් දෙනවා නම්. හැබැයි බාගෙට බාගේ කුණු ගොඩවල් දෙන්නේ. මුන් overuse කරන්නේ ලෝකේ හැමෝටම ඕන කරන resources. එකත් කමක් නෑ durable දේවල් හදනවා නම්. හැබැයි බාගෙට බාගයක් කුණු, ජරා ගොඩවල් හදන්නේ. චීන අපතයෝ හින්දා වුණේ බඩු ලබා වෙන එක ම නෙවෙයි , බාල ජරා බඩු ගොඩවල් කුණු විදියට රටවල් වල එකතු වෙන එක. ඒ ගමන් ම අපි වගේ රටවල් වල සල්ලි චීන අපතයෝ කුණු ගොඩවල් අපේ රටට එවල ගන්නවා.
    ඒක හින්ද තමයි බන් කිව්වෙ. කොලිටිය, කල්පැවැත්ම හොඳයි නං රට සෝමාලියාව වුනත් මට නං කමක් නෑ. පට්ටම බාල බඩු මුන්ගෙන් හම්බෙන්නේ.
     
    • Sad
    Reactions: B.Chat

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,287
    113
    චීන්නු වගේම තමයි ඉන්දියන් ඩස්පයොත් අහු වෙනවා. ඩස්පයෝ තමයි සැරටම කරන්නෙ ස්කෑම් සීන් එක.

    ලංකාවේ ලොකුම හතුරා ඉන්දියාව..උන් ලංකාවේ දේශපාලනයටත් අැඟිලි ගහනවා..ඒ කාලේ අපේම උන් ගහපු agreement නිසා තමයි උන් දැන් අපිව අල්ලේ නටවන්නේ..පාස්කු ප්‍රහාරයටත් ඉන්දියාව සම්බන්ධයි කියලනේ කියන්නේ...ඒකෙන් ලංකාව නැත්තටම නැති වුනාට පස්සේ ඉන්දියාවට තමයි වාසි..අර කථාවක් තියෙන්නේ දුර ඉන්න හතුරට වඩා ළගම ඉන්න මිතුරා තමයි භයානක..ළග ඉන්න ඵකා අැරලා යනකන් කවුරුවත් දන්නේ නෑ...
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,642
    1,696
    113
    Galle
    මාත් ආසයි චීන ගෑනුන් එක්ක යාළුවෙන්න... යී යී යී ......ආ ආ ආ... කියලා උන් කෑගහනවනේ... එක මාර ළල්.....දැනුත් නැග්ගා එක මතක් වෙලා...නැවතත් චින් චින් චැන් වැලක් බැලීමට මම කැපෙමි....
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,222
    1
    50,630
    113
    ප*යාගල
    sorry.com
    රුපියල් ලක්ෂ 54 ක මුදලක් බැංකු ගිණුමකට බැර කර තිබුණි
    මෝඩ ගෑනුන්ට මෙච්චර සල්ලි කොහෙන්ද බන්. අනික රු 750 ඒව පෙන්නල සොට් එක දීල තියෙන්නෙ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,901
    9,314
    113
    එක තැනක නෑ
    ලංකාවේ ලොකුම හතුරා ඉන්දියාව..උන් ලංකාවේ දේශපාලනයටත් අැඟිලි ගහනවා..ඒ කාලේ අපේම උන් ගහපු agreement නිසා තමයි උන් දැන් අපිව අල්ලේ නටවන්නේ..පාස්කු ප්‍රහාරයටත් ඉන්දියාව සම්බන්ධයි කියලනේ කියන්නේ...ඒකෙන් ලංකාව නැත්තටම නැති වුනාට පස්සේ ඉන්දියාවට තමයි වාසි..අර කථාවක් තියෙන්නේ දුර ඉන්න හතුරට වඩා ළගම ඉන්න මිතුරා තමයි භයානක..ළග ඉන්න ඵකා අැරලා යනකන් කවුරුවත් දන්නේ නෑ...
    අනිවා. අනුරයා දැන් ඉන්නෙම මොදිගෙ කරට අත දාගෙනනෙ. ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් තාම හොයාගන්න වත් නෑ. කොබොල්ට් නිදිය අපිට ගන්න, අපේ මුහුදු සීමවා දික් කරන්න දාලා තිබ්බ රික්වෙස්ට් එකට විරුද්ද උන එකම රට ඉන්දියාව. තාමත් අපේ පොලීටීශියන්ලා උන්ගෙ පස්සෙන් යනවා. වැඩක් නෑ බන් කතා කරලා.
     
    Last edited:
    • Like
    Reactions: dimuthmike