සුළු වැරද්දකින් එක file එක දෙපාරක් upload වෙලා විසිහතර කෝටි අසු හත් ලක්ෂ අනූපන් දාහක් වැඩිපුර ගෙව්වා! - පචයගේ මුදල් අමාත්‍යංශය

monson

Well-known member
  • May 7, 2007
    25,175
    27,525
    113
    :lol: 🤌
    iElYwS3.jpeg

    oxETfsj.jpeg

    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,746
    113
    මම හිතුවේ මට අයි.ටී. බෑ කියලා. මටත් ආණ්ඩුවේ අයි.ටී. ජොබ් එකක් දීපල්ලා. මම මීට වඩා හොදට වැඩ කරන්නම්.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    මැයි මාසේ ආයේ ගෙවන්නේ නැතුව හිටියනං වැඩේ ඉවරයි නේ
    සෙට් එකකට ගෙවල තව සෙට් එකකට ගෙවල නැ. ගෙව්ව නොගෙව්ව එවුන් හරියට අඳුරගන්න එක ටිකක් පජාත case එකක් මට හිතෙන්නේ.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,369
    3,520
    113
    සෙට් එකකට ගෙවල තව සෙට් එකකට ගෙවල නැ. ගෙව්ව නොගෙව්ව එවුන් හරියට අඳුරගන්න එක ටිකක් පජාත case එකක් මට හිතෙන්නේ.
    නැවත අය කර ගන්නෙ කොහොමද බන් එතකොට
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,194
    1
    50,603
    113
    ප*යාගල
    sorry.com
    මැයි මාසේ ආයේ ගෙවන්නේ නැතුව හිටියනං වැඩේ ඉවරයි නේ
    මැයි මාසෙ උන්ට ගෙවන්නෙ නෑලු. ඩබල් සල්ලි වැටුන සෙනිකව සින්හලු Withdraw කරලා 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    සෙට් එකකට ගෙවල තව සෙට් එකකට ගෙවල නැ. ගෙව්ව නොගෙව්ව එවුන් හරියට අඳුරගන්න එක ටිකක් පජාත case එකක් මට හිතෙන්නේ.

    ඇයි රැස්වීමකට ආවම උස, මිටි බලලද ගෙවල තියෙන්නෙ හොයාගන්න බැරිවෙන්න? 🤭
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    හරි system නැති නිසාත්, නූගත් රාජ්‍යසේවකයෝ වැඩි නිසාත්, සුළු වැරදි වැඩියි.