දන්සලක් දෙන්නද? කොහෙදඉන්නෙ කෑගල්ල කිට්ටුවද? කෑගල්ලෙ අයිලන්ඩ් කියල අයිස් ක්‍රීම් ෆක්ටරියක් තියෙය් ඒ කිට්ටුවනම් ගිහින් අඩුවට ගන්න පුලුවන්. අපේ තාත්තගෙ මහ ගෙවල් කෑගල්ලෙ ඒ ෆැක්ටරිය කිට්ටුව අපි ඉස්සර එහෙ ගියාම ඕකෙන් අයිස්ක්‍රීම් ගේනව දාන වලට අරවට මේවට. රසත් හොඳයි.