Best tea bags brand?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    Lankawe ganna thiyena hodama pure tea (non flavored ) brand eka mokakada hodama kahata rasa thiyena?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,671
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    තේ වත්තකට අයිති කඩේකින් (ෆැක්ටරි outlet) එකකින්
    single origin ටී එකක් ගන්න (ඩස්ට් කැටගරි නැතිව ප්ලේන්ටි නම්) එකත් නිෂ්පාදිත දිනේ අලුත් එකක් අරගන්න.
    බීලා බලලා කියන්න වෙනස.

    ටී බෑග් නම් හොද ෆෙමස් බ්‍රෑන්ඩ් එකක් පැකින් DATEඅලුත් ගන්න. නමුත් අර උඩින් කියලා තියන එකක් එක්ක නම් රස වෙනස්

    ඉන්න පළාත අනුවත් වතුර අනුව තේ එකේ රසේ වෙනසක් හිටිනවා.... එත් අවුල් වගේ නම් අර උඩින් ලූස් ටී වලින් ලෝකන්ට්‍රි තේ ට්‍රයි කරලා බලන්න. ටි බෑග් වල single origin ටී හොයන්න ටිකක් අමාරු වෙයි.


    කඩේ ගන්න තියන තේ අඩුම මාස 3-4ක් වත් පරණ වෙලා තියෙන්නේ. බොහෝ විට මාස 6ත් පැනලා. ඔක්ෂන් එකෙට දාලා. එකෙන් අරන් ඊට පස්සේ blending & පැකින් වලට ගිහින් දිස්ට්‍රිබිටුෂන් එකේ එහෙ මෙහෙ ගිහින් එනකොට ප්රෙශ්නස් ගිහින්.

    අනික ටී බෑග් වලට දාන ටී පෙන්නේ නැති නිසා තේ වල නොයෙකුත් කොටස් (නරක දේවල් නෙමේ) (ෆිලස් කියලා කියන්නේ )කලවම් කරනවා. මිල පාලනයට. සමහරු අනවශ්‍ය දේවලුත් කලවම් කරනවා. ඉතින් අර ලූස් ටී තරම් හොද තේ දාපු ඒවා මිලෙන් අදිකයි. සාමාන්‍ය මිලට විකුඅන්න බෑ. ඒ නිසාම ඒවා හැමතනම් ගන්නත් නෑ. තව පරණ තේත් කලවම් කරනවා ටී බෑග් වලටසමහරු.... මේ කියන්නේ ටී බෑග් නරකයි කියලා නෙමේ. නමුත් හොද ටී බෑග් හොයන්න ලේසි නෑ කියලා. ඒ නිසා එක්ස්පෝර්ට් මාකට් එකකින් ගන්න වෙයි සුපිරිම ඒවා හොයනවා නම්
     
    Last edited:
    • Like
    Reactions: KandyMalli

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,393
    45,481
    113
    තේ නම් ඔන්න තේ..බීලාම බලපන්කො.. :cool:


    KLrUt15.jpeg