Former Chief Executive Officer (CEO) of SriLankan Airlines - ආණ්ඩුව මරාදමයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    Police say that former Chief Executive Officer (CEO) of SriLankan Airlines, Kapila Chandrasena, was found dead at a residence in Kollupitiya today.


    images
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,523
    1
    5,674
    113
    ඇත්ත නන්.... ටිල්වින්ගෙ බෙල්ල වැටේ බලකාය වැඩ පටන් අරන්....... :unsure:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,830
    7,407
    113
    ඕක තමයි පොරවත් නොදන්න දෙන්නෙක් ඇවිත් ඇප දෙන්න හදද්දී අත්අඩංගුවට අරන් තිබ්බේ. එළියට අරන් කලින්ම shot එක දෙන්න කවුරුහරි plan කරගෙන ඉඳලා තියෙන්නෙ.

    කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග
    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ලබා දී තිබූ ඇප අවලංගු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව, ඔහුව වහාම අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.


    ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ චෝදනාව
    මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් අධිකරණයට ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ බවට අනාවරණය වීමත් සමඟය. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පොලිස් විමර්ශනවලට අනුව, මොවුන් දෙදෙනා රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන මෙම වංචනික ක්‍රියාවට සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබේ.

    විමර්ශනවලින් හෙළි වූ තොරතුරු
    අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ස්ථිර රැකියාවක් හෝ නිසි ආදායම් මාර්ගයක් නොමැති බවයි. එමෙන්ම ඔවුන් කපිල චන්ද්‍රසේන මහතාව පෞද්ගලිකව හඳුනන පිරිසක් නොවන බව ද තහවුරු වී ඇත. කෙසේල්වත්ත පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ අධිකරණ නිලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,349
    27,919
    113
    කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය තිබ්බ විදියටම වැඩේ උනා. මේ නඩුව පටන්ගත්තේ රනිල්ගේ කාලේ 2015-2019.



    Feb 3, 2020
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,463
    2,265
    113
    කැරි පොන්න ඩයි මයිනා ඇතුලු ජෙප්පන්ට මිනිස්සුන්ව මරන එක නුපුරුදු දෙයක් නෙවේනේ :shocked:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ඇත්ත නන්.... ටිල්වින්ගෙ බෙල්ල වැටේ බලකාය වැඩ පටන් අරන්....... :unsure:
    මහින්දයට විරුද්ද සාක්ශි ඔක්කොම මාලිමාවෙන් මරනවලු
     
    • Like
    Reactions: Spiderman.Ayya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,469
    2,559
    113
    colombo
    මේ පැත්තේ අනුර කුමාරයා කරනවා අනෙක් පැත්තෙන්. රාජපක්ෂලා මරනවා.

    මාරම් සීන් එක. ලාංකීය වෙලා තියෙන්නේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    මේක වෙන්න තියෙන පැති


    1. කපිල කියන පුද්ගලයා කියපු විදිහට බලකරලා මහින්දට අල්ලස් දුන්න කියල කියන්න කියපු එක කරපු නැති නිසා මැරීම
    2. එහෙම නැත්නම් මහින්දට ඇත්තටම දීලා මහින්ද අහුවෙන නිසා මරල දැමීම - මේකේ සම්භාවිතාව අඩුයි මොකද මේක තමන්ට කැරකෙනවා කියන මොන්ටිසෝරි දැනුම මහින්දට තිබෙන නිසා

    මේකෙ ළඟදීම එළිවෙයි

    එක්කෝ ආණ්ඩුවේ අවසානය
    එහෙම නැත්නම් මහින්ද හිරේ යාම
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇත්තටම මූ මැරෙන එකෙන් වාසි කාටද? අවාසි කාටද?

    1. මයිනට
    2. ලපයට
    3. පොනිලට
    4. ජනතාවට
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,627
    5,480
    113
    Okanan Rajapakshalage Game Ekak.
    Kohomath Kapilai + Casino Garbage Dammikai Ne Rajapakshalage Money Launder Karanne
     
    • Like
    Reactions: INCORRECT