අනේ මහින්ද මහත්තයා 🥹

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    දැන් එහෙනම් හිරේ දායි නේද?
    මොන පිස්සුද බන් ඩ්‍රාමා විතරයි

    මයිනලට දඩුවම් දෙන්න නම් සරත් ෆොන්සේකා ජනාධිපති කරන්න ඕනි
    ------ Post added on Mar 19, 2026 at 3:33 PM
     
    • Haha
    Reactions: YelaWolf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,290
    74,745
    113
    The Bribery Commission has informed court that former SriLankan Airlines CEO Kapila Chandrasena has revealed in a statement that a total of Rs. 60 million was paid to former President Mahinda Rajapaksa on three occasions from the Airbus deal. - newsfirst.lk

    Dan ethakota meka ara cab eke dagena giyapu files gode thibbe nadda ? Cheque numbers ekkama kiyannam kiwwa kenek a kaale.

    අපේ අනිල් මහත්තයත් ඔය හොරකම අල්ලන්න හිටියෙ

    Namal Babyge President Dream ekata Fuck da?

    මාලිමා ආණ්ඩුවේ ගල් අගුරු හොරකම වහන්න මහින්ද හොරා කියමු..:yes:

    මයින්දයා ඇවිත් කිව්වත් මම ඔය සල්ලි ගත්තා කියලා බයියෝ නෙමේ ඒත් විස්වාස කරන්නේ :lol::lol:

    ඒකධමනි කජුමුත්තා හොරාකාපු සීන් එකකට අහුවුනාට පස්සේ වේස ටොබයියෝ ඒ ගාන මුළු ජනගහනයෙන් බෙදලා සුළු ගානක් කියලා කිව්වා වගේ ඔය එකටත් කියයි. හැබැයි ඔය කිසි දේකට නාකි මයිනා හිරේ නම් යන්නේ නෑ. උන් යන්නේ හොස්පිටල්. නීතිය හුත්තරීතරයි නේ. 😹 😹 😹 🤌 🤌 🤌

    මයිනා මහත්තයා ඒ සල්ලි වලින් තමයි අඩි වේගේ හැදුවේ. තොපිට කළා මදි එතුමා. අනේ රජතුමනි සවන් දෙන්න

    sakkili mainata mokut kiyanna ba.. hitha ridenawa

    mahinda kivvoth "mata mathaka ne" kiyala 🤔
    ආහ් පෝලිම් ජෙප්පො ටික අතේ ගහන්න කලින් ගිහින් update එක බලන්න. කපිල දියුරුම් ප්‍රකාශයක් දීලා ඔය කියපු එක උගෙන් බලෙන් ගත්තා කියලා.

    QR ඔත්තේ ඉරට්ටේ පොන්නයෝ ටික හෙලුවෙන් ඉන්න නිසා ජංගියක් ඇඳගන්න හරි පොඩි distraction එකක් දෙන්න හදලා ඒකත් නාල වගේ 🤭🤭

    හුත්තො කොටා නානවා මදිවට ඌ දාන උගෙ යාලුවොත් නානවනෙ 🤭 🤭
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    මාලිමා ආණ්ඩුවේ ගල් අගුරු හොරකම වහන්න මහින්ද හොරා කියමු..:yes:

    මුලින් අල්ලගන්නෙ මුලින් හොරා කාපු එකා.. 🫠 දැන් කුරු කුරු ගාන්න එපා 😢
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    මහින්ද මහත්තයානම් ඔය කීයක් හරි සාක්කුවෙ දාගත්තට කමක් නෑ, එතුමා නිසා තමයි නිදහසේ සාමයෙන් ඉන්නෙ හැමෝම.

    මාලිමා ආණ්ඩුවේ ගල් අගුරු හොරකම වහන්න මහින්ද හොරා කියමු..:yes:
    අඩෝ සිරාවට...
    ගල් අඟුරු කේස් එකක් තියනවලු නේද..?
    ඇයි ඒකට එකෙක්වත් නීතිය හමුවට, අල්ලස් කොමිසමට යන්නෙ නැත්තෙ. රෙද්ද ගැලවෙන්නම.
    ------ Post added on Mar 19, 2026 at 4:12 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    අඩෝ සිරාවට...
    ගල් අඟුරු කේස් එකක් තියනවලු නේද..?
    ඇයි ඒකට එකෙක්වත් නීතිය හමුවට, අල්ලස් කොමිසමට යන්නෙ නැත්තෙ. රෙද්ද ගැලවෙන්නම
    සිරාවට ඇයි බං නොරොච්චෝලෙ අඩුවෙන් දුවන්නෙ?
     
    • Haha
    Reactions: supun_sg

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    Yes yes. Apith me Lankawe neh inne.
    Aasai oya kiyana ewa wenawada balanna.

    maina hora kala ahu unoth, arrest karanna onada nadda kiyala mama meh kalpana kale

    Confused Donald Trump GIF
     
    • Love
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,713
    113
    wena nowena eka ekak... maina arrest karanna onada nadda kiyapanko..
    Weredda oppu wunoth aniwa ekata hariyana daduwam labennama ona.
    Habai oka ethanin passeth aniwa digatama wenna ona. Minissu wereddata baya wenna ona.

    Habai machan methana prashne wenama level ekaka thiyenne. Mahinda gahala thiyena widiyata owa hoyanna wennaha loweth. Habai mama kiyanne oppu wunata passe weradi kaarayo hamoma daduwam windinna ona.
     
    • Love
    Reactions: Smartm