රජාන්ගනේ හාමුදුරුවෝ අත්අඩංගුවට 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,850
    7,792
    113




    රාජාංගනේ සද්ධාරතන නම් චීවරධාරියා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් මත මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    මෙම චීවරධාරියා සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව පසුගිය වසරේ කටයුතු යොදා තිබුණි.

    යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳ සිදුකළ සොයාබැලීමකින් අනතුරුව අදාළ තීරණය ගනු ලැබූ බව සඳහන් විය.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    අඩේ මු පොඩි එකෙක් දුෂණය කරපු එකට කියන කතාව බලපං .
    ලිංගික අවශ්‍යතාවය ලු . සිංහයෙක් බඩගිනි උනාම ලගට එන සතා පොඩි උනත් ලොකු උනත් කනවලු .

     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,152
    12,690
    113
    🤍
    mewa karanna one lankawen pita idan ban

    lankawen pita hitiyath ape id eken hri name eken hri hoyganna puluwanda bn koheda inne kiyala

    VISA walin chck krnn plwnd?
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura
    අවසාන හෙයි එක
    එහෙම කිව්වා විඩියො එකක 🤣🤣🙏

    ඔක්කොමත් හරි ශ්‍රාවස්තිපුර ගමේ උන්ට පිස්සු මූට දානෙ ගිල්ලනවට.ඕන තරම් අගහිගකම් තියන පන්සල් වටේ තියෙද්දින් 🙂
    ------ Post added on May 8, 2026 at 10:30 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,740
    46,131
    113
    :love2:

    Sudaththa.jpg
     
    • Haha
    Reactions: kalana putha 97

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,850
    7,792
    113
    පොඩි කෙල්ලෝ දූෂණය කරපු තට්ටයා නිදැල්ලේ 🖕