ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය රාජාංගනයේ හිමි සංඝ භාවයෙන් නෙරපයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    V8 eke gihin pinata kala baduwak gahan inne nathuwa kata nisa puka pala gaththu ponnayek

    @Don GasCan mehe waren

    Sri Lankan Ramanna Maha Nikaya expelled from Rajanganaya Sangha

    රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබේ.

    සංඝ සභාවෙන් නෙරපා හැරි බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.

    මෙම හිමි නම රටේ විවිධ සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් 'කෙලින් අදහස් පළකරන' හිමි නමක ලෙස ප්‍රකටය. විශේෂයෙන් අරගල සමයේ උන් වහන්සේ‍ තනිව සමාජ මාධ්‍ය තුළ සටනක් ගෙන ගිය බව පෙනෙන්නට තිබුණි.
    භික්ෂුවකට නොගැළපෙන වචන පාවිච්චි කිරීම නිසා ඇතැම් ප්‍රකාශ ආන්දෝලනයට ලක්විය.
    රනිල් වික්‍රමසිංහගේ මවට කුණුහරුපයෙන් බැණීම,අයථා වත්කම් සම්බන්ධ ගැටලු ආදී චෝදනා වලටද හිමිනම ලක්විය.

    රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි මස චෝදනා පත්‍ර ලබා දී විද්වත් මහාසංඝයා වහන්සේ සිව් නමක් ඉදිරියේ පසුගිය 21.02.2025 දින විනය කමිටුවට ඉදිරිපත් කර ඉන් වැරදිකරු කර භික්ෂු භාවයෙන් නෙරපා හැර ඇතැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. මෙවැනි අසභ්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණි.

    සංඝ සභාවෙන් නෙරපා හැරි බවට වන නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන වෙත යොමු කර ඇතැයි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

    ආගමික සංහිදියාවට හානි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් 2023-6-21 රාජාංගණයේ සද්ධාරතන හිමි ඒ සඳහා අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධව කළ විමර්ශනයකදී රුපියල් කෝටි අටක මුදලක් ගෝතමාලාවේ බැංකු ගිණුමකින් මෙරටට එවා ඇතැයි වාර්තා පළව තිබුණි. එංගලන්තයේ සිටින පින්සිරි නමැති අයකු විහාරස්ථානය සංවර්ධනයට රුපියල් කෝටි අටක් එවා ඇති නමුත් විහාරස්ථානය සංවර්ධනයට වැයකර ඇත්තේ රුපියල් ලක්ෂ පනහක මුදලක් බව හෙළි වී තිබුණි.

    මෙම හිමියන් අනුරාධපුරයේ බැංකුවල ඇති ගිණුම් දෙකකින් රුපියල් පන්දහසේ නෝට්ටුවලින් රුපියල් ලක්ෂ අටක් ගෙන ටෙලි නාට්‍ය නළුවෙකු සමග එක්ව ගම්වාසීන්ට බෙදා දීමේ සිදුවීමක් ගැනද අපරාධ පරීක්ෂණ අංශ තොරතුරු හෙලි කරගෙන ඇත. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක විය.

    ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීම යන චෝදනා මත සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගත්තේ 2023-5-28 වැනිදාය.

    බැංකු ගිණුම් විමර්ශන​

    ආගමික සහජීවනයට සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි 6කට අධික මුදලක් තැන්පත්ව තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ 2023 ජුනි මස කරුණු වාර්තා කරමින් සදහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම හිමිනම සම්බන්ධයෙන් අධිකරණ නියෝග ප්‍රකාරව බැංකු ගිණුම් 12ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් තුනක වාර්තා ලැබී තිබූ බවත්ය.

    මෙම හිමිනම මින් ඉහතදී සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් ජනතාව අතර අසමගියක් සිදුව ඇති බවටත් ඒ නිසාම ඇතැම් ප්‍රදේශ උන්වහන්සේට තහනම් කලාප කර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවක අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    සංවිධානාත්මක පසුබිම විමර්ශන​

    සැකකාර හිමිනම කරන මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව වූයේ නොමැති අතර, මේ පිටුපස යම් සංවිධානාත්මක පිරිසක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව ද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායක හිමියන් දානශාලාවක්, විහාර ගෙයක් ගොඩනගා ඇති අතර, දරුවන් 342දෙනකු රඳවා සිටින දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත්ය.

    උන්වහන්සේගේ විහාරස්ථානය පිහිටි ගම්මානයේ අවමංගල්‍යයක් සිදුවුවහොත් ඒ නිවසකට රුපියල් හැත්තෑදහසක මුදලක් ලබා දෙන බව ද නීතිඥවරයා සඳහන් කළේය. මෙම හිමියන්ගේ ගිණුම්වලට මේ පුණ්‍ය කටයුතු සිදුකිරීම සඳහා එංගලන්තයේ ජීවත්වන දායකයකු මෙම මුදල් ලබා දී ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණි.

    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය ප්‍රකාරව සැකකාර හිමිනම දඬුවම් ලැබිය යුතු වැරදි කළැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත භාරයට පත්කර තිබුණි.

    මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසිනි.

    සද්ධාරතන හිමිගේ ස්වයං ප්‍රකාශය​

    මෙම චෝදනා එල්ලවෙමින් පැවතියදී රාජාංගනයේ සද්ධාරතන හිමියන් උන්වහන්සේගේ සමුගැනීම සම්බන්ධයෙන් 2023 අප්‍රේල් මස ප්‍රකාශයක් සාමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එහිදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

    "කල්පනා කරලා කල්පනා කරලා මම මේ තීරණේ ගත්තේ. මම තීරණය කලා මේ ආශ්‍රමයට සමුදෙන්න. රණ්ඩු කර කරා වලි දාගෙන එහෙම ශාසනයේ ඉන්න උවමනාවක් මට ඇත්තෙ නෑ. මං මේක අවංකව කලේ. මේ අත් දෙකෙන් කිසිම හොර වැඩක් ජරා වැඩක් කරලා නෑ. බුදු හාමුදුරුවෝ නාමෙන් ඔළුවේ අත තියා දිව්රලා කියන්නේ සිවුරක් දරාගෙන කිසිම ජරා වැඩක් කරලා නෑ.

    මෙතනට සුදත්ත මහත්මයාගේ යූටියුබ් එකෙන් ලැබුනු සල්ලී, ජනාධිපති බාප්පා ෆේස්බුක් පේජ් එකෙන් ලැබුනු සල්ලී මගේ හිතවත් නාළිකා වලින් කවුරු හරි රුපියලක් හරි දුන්නනම් ඉතාම අවංකව ඒ මුදල් මම මේ සඳහා යොදවලා තියෙන්නේ.

    වංචා කලා කියලා කවුරුහරි ඔප්පු කලෝතින් මම එතනදිම මේ බෙල්ල කපා ගන්නවා. සුදත්ත මහත්තයගේ නම අයින් කරා කියලා පියසිරි මහත්තයගේ හොඳ කිව්වා කියලා තමයි ප්‍රශ්නේ. මගේ පිටිපස්සෙන් නයයි පොළඟයි වගේ පන්න පන්න එනවා. මීට වඩා හොඳයි මගේ ජීවිතේ මෙතනට නාස්ති නොකරා ජීවත් වෙන එක වඩා හොඳයි ගෙදඑර යන එක. තාත්තා විතරයි ඉන්නෙඅම්මා නැති වුණා.

    සියලු දෙනාටම ස්තූතියි මම සමුදෙන්න තීරණය කලා. මඩ ගහන්නෙපා අවලාද නගන්නෙපා. මට මෙතන රජ සම්පත් තිබ්බත් වැඩක් නෑ හිතට සැනසීමක් නැත්තම්. සිවුර මට වැඩක් නෑ..සියලු දේටම සමුදීලා මම ගෙදර යන්න සූදානම්. මම කුණුහරප කියපු එක ඇත්ත. කුණුහරප කිව්වේ මේ රටේ දුක් විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් මිසක් මම වෙනුවෙන් නෙමෙයි."

    සමස්තයක් ලෙස, රාජාංගනයේ සද්ධාරතන හිමි සංඝභාවයෙන් නෙරපා හැරීමට රාමඤ්ඤ මහා නිකාය සභාව විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීමට සියලු පියවර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ජනතාව අතර ආගමික අසමගිය ඇති කිරීමට හේතුවන ප්‍රකාශ සිදු කිරීම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනා යටතේ දිගින් දිගටම සිදුවන විමර්ශන හමුවේ මෙම තීරණය ගෙන ඇති අතර, 2023 වසරේ ආරම්භ වූ මෙම විමර්ශන 2025 දක්වා ක්‍රියාත්මක වී ඇත.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,485
    1
    62,239
    113
    Mother Earth
    හොඳ වැඩේ ආව මෙතන මාලිමාවට කඩේ ගිහින් අන්තිමට උන් මාරුවෙන් මාරුවට මුට පුකේ ඇරියෙ. 🤷‍♂️
     
    • Haha
    Reactions: 2osama and SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත

    මොකද පොන්නයෝ උබ ආවස ගෙවල් අස්සෙ ගිහින් කට්ටල් තෙල් මාරු කරපු ඝණයෝ නේද මේ . ආයේ උබට රාජාංගනේ යන්න වෙන් නෑ කියලා දුකට අඩන්න එපා පොන්ස්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    video එකේ හොඳම තැන දාලා තියෙන්නේ බලපන්කො

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    anura.jpg

    දෙන්නම අනුර, ......

    එකම පැත්තෙ... ගං කබරයො
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මොකද පොන්නයෝ උබ ආවස ගෙවල් අස්සෙ ගිහින් කට්ටල් තෙල් මාරු කරපු ඝණයෝ නේද මේ . ආයේ උබට රාජාංගනේ යන්න වෙන් නෑ කියලා දුකට අඩන්න එපා පොන්ස්
    Me ganayath ube ammata erapu ekek nisada adanne pons
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Me ganayath ube ammata erapu ekek nisada adanne pons
    උබ පවුල පිටින් ආවස ගෙවල් අස්සෙ රිංගලා පොලිම් දාල පුරුදු උනාට හැමෝම ඒම කරන්නෑ. උබ පන්සලෙන් කාල ඉන්න උනාම වෙන්නේ පුකත් නැති කරගන්න . ඒ දුකට ත්‍රෙඩ් ලියනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබ පවුල පිටින් ආවස ගෙවල් අස්සෙ රිංගලා පොලිම් දාල පුරුදු උනාට හැමෝම ඒම කරන්නෑ. උබ පන්සලෙන් කාල ඉන්න උනාම වෙන්නේ පුකත් නැති කරගන්න . ඒ දුකට ත්‍රෙඩ් ලියනවා

    ow හැමෝම ඒම කරන්නෑ, ube amma witharai
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබේ ඉතින් පවුලම කරන එකනේ . උබ සහ අම්මා කරනකොට අප්පා බලන් ඉන්නවනේ

    ube ammata policiye serama karaddi ube appa ponaya wage balan hitapuwa mathak unaha ohoma thamai kiyawanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ube ammata policiye serama karaddi ube appa ponaya wage balan hitapuwa mathak unaha ohoma thamai kiyawanne
    ඔය දුක ඉතින් යවන්න බෑ . උබ හිතනවනම් උබට උන දේ උබ දෙමල නිසා උන අඩංතේටම් . පවුලට උන අවනම්බුව , ඒවා මට බැනලා මකන්න බෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔය දුක ඉතින් යවන්න බෑ . උබ හිතනවනම් උබට උන දේ උබ දෙමල නිසා උන අඩංතේටම් . පවුලට උන අවනම්බුව , ඒවා මට බැනලා මකන්න බෑ

    ubata una dewal makann bari nisane uba hallu unai kiyagena adanne ithin, owa ube amma policiya asse redda ussala weskame yanna kalin hithanna ona, ehema nathuwa ballanta puka dila thowa jathaka nokara inna ona,

    borunam dan a wesa genige muna balapan police keri kapu heti athi
     
    Similar threads