මම කතා කාලා පන්සලට..
මහත්තයෝ 100ක් විතර ඉන්නවා.. සේරම පිලිකා රෝගීන් ,
පුලුවන් විදියට වියලි ආහාර ටිකකක් දෙන්න කිව්වා..
මෙතනට දානයක් දීපු කෙනෙක් ඉන්නවද විස්තර දැනගන්න
මේ පන්සලේ මම දන්න තරමින් වෙනම කාමරයක් තියනවා මිනීපෙට්ටි තියන්න. ඒ සේරම පිලිකා රෝහලේ මිනිය පවා ට්‍රාන්ස්පෝට් කරගන්න බැරි මිනිස්සු වෙනුවෙන් තියෙන්නේ.
මම දකිනවා හැමදාම පන්සල්වල ඉන්න හාමුදුරුවන්ට බනිනවා එලකිරි එකේ උගත්තු . පුලුවන් නම් එක දවසකට හරි ගිහින් බලන්න....