මේ ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ වහිනවා කියලා දැනුත්දැනට නැත..... හිටපු ගමන්හැමිනෙනව.... වහින එකක් නැතිවෙයි...හෙට වැස්සෝත් පොලේ පලා විකුණාලත් ඉවරයි
සෑහෙන පැති වලට වහිනවා, ඒකයි මාත් බැලුවෙColombota maha wesii
මම ඊට වඩා ආසයි ඔයාගේ අම්මටතනියට සාදු කෙනෙකුත් එක්ක යන්න. උබ ආසයිනේ සාදුලට.![]()
කොහෙද බන් යන්නේ ?? ගාලු කොටුව බලන්නද ?? මෙන්න යන ගමන් දාන් යන්න සින්දුව.මිට්ටනි, හෙට ට්‍රිප් එකක් යන්න හැදුවේ ගාල්ලට වහිනවද ?
මෙහෙනං පෙඟෙන්න වහින්න පටංගත්තා
කොහෙද බන් යන්නේ ?? ගාලු කොටුව බලන්නද ?? මෙන්න යන ගමන් දාන් යන්න සින්දුව.
ඔය හරියේ ගඟ දෙපැත්ත සුද්ද කරපු නිසා වතුර බහිනවා ඇති බස බස ගාල.අකුරැස්සේ නම් මහා වැහි.