තමන්ට වැඩ බැරි නම් ඉතින් ගෑනු කොහොමත් පිට යනවා තමයි බං. එ‍් ලැජ්ජාවෙන් බේරෙන්න ගෑනුන්ට බැනල වැඩක් නෑ. ගෑනුන්ට සයිස් නම් වැඩක් නෑ හැබැයි තියෙන එක හරියට පාවිච්චි කරගන්ඩ පුළුවන් එකෙක් වෙන්ඩ ඕනෙමයි.
ඔය ප්‍රශ්නෙ virgin ම හිටපු කෙල්ලෙක් බැන්දත් අනිවා එනවා. Compare කරන්ඩ එකක් නැතිවට උඹට වැඩ බැරි එක හංගන් ඉන්ඩ වෙන් නෑ බං. කෙල්ලොන්ට යාලුවො ඉන්නවා, සමාජ අාශ්‍රයක් තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම notes compare කරපු ගමන් කරල නැතත් වැඩේ හැටි තේරුම් ගන්න පුළුවන්. එහෙම වුණාම කොහෙන් හරි එන චාන්ස් එකක් try කරල බලන්න ඉඩ තියෙනවා.
සැබෑ වෙනස එන්නෙ අන්න එතකොට. කලින් කීප දෙනෙක් එක්ක කරල experience එකක් තියෙන කෙල්ලෙක් නම් උඹට වැඩ බැරි වුණත් වෙන මොකක් හරි redeeming quality එකක් හරි බලාගෙන පාඩුවෙ උඹත් එක්ක ඉඳියි. හැබැයි කවදාවත් කරල නැති, වැඩ බැරි උඹත් එක්ක විතරක් කරපු එකියෙක්ට චාන්ස් එකක් හම්බෙලා රහ වැටුණා කියන්නෙ අායෙ ඉතින් ඔලුවෙන් හිටගෙනවත් නවත්තනවා බොරු. තියෙන ඕන එකක් දමල ගහල යන්ඩ හදනවා.
අන්න එ‍්කයි කියන්නෙ. ගොඩක් අඩු මොළ පොන්නයො වගේ සයිස් එක වෙනස් කරගන්න හැටි ගැන හොයන් නැතිව තියෙන එක හරියට පාවිච්චි කරන්ඩ ඉගෙන ගනින්. වැඩ දාල ගහන එකයි, වැලක වගේ කැමරාවට ලස්සනට පේන එකයි නෙවෙයි, කෙල්ලට දැනෙන විදිහයි වැදගත් වෙන්නෙ.
අනික තමන් බැඳපු කෙල්ල වුණාම හිකිල්ලටත් වඩා හුකන වෙලාවට දෙන්නා අතර connection එකයි වැදගත්. එ‍් දේවල් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න බලහන්. එතකොට ඕවා ප්‍රශ්න නෙවෙයි. කන බොන ජාති, stress level, නින්ද නැති කම අරවා මේවා තමයි අැත්‍තටම වැඩ බැරි වෙන්න ප්‍රධානම හේතු. 99% දෙනාට බක පණ්ඩිත කම පැත්තකින් තියල ඕවා පොඩ්ඩක් හදාගෙන, කැමති නම් medical help එකකුත් අරගෙන එ‍්වා සම්පූර්ණයෙන්ම වගේ හරි ගස්ස ගන්න පුළුවන්.
තමන්ට වැඩ බැරිම නම් හරි, කරුමෙ නිසා සිරාවටම මොකක් හරි බෙලහීනතාවක් තියෙනවා නම් හරි ඉතින් එ‍්ක තමන් manage කරගනින් කෙල්ලොන්ට වෙෙර නොකර. තමන්ට කෙල්ලෙක්ව සතුටු කරන්නම අමාරුයි නම් එ‍්කට උන් පලි නෑනෙ බං. එක්කො sex පැත්තකටම දාල ඉන්ඩ බලහන්. නැත්තම් ඉතින් කසාදෙයි අාදරෙයි තියාගෙන එ‍්කි වටේ යනවා නම් යන්ඩ දීලා දැක්කෙ නෑ වගේ ඉන්ඩ බලහන්. සමහරු cuck ලා වෙලා එ‍්කම enjoyment එකක් කරගන්නවත්නෙ.
තමන්ගෙ බැරි බැරියාව experience නැතිම කෙල්ලෙක් සෙට් කරගත්තාම හංගගන්ඩ පුළුවන් වෙයි කියන මානසිකත්වය නම් අමු විහිළුවක් ඉතින්. කවදා හරි සුපිරියටම surprise වෙන්ඩ පුළුවන් එතකොට.